Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Jacqualine Hettiarachchi
  3. Hiru Sandu Pawathina Thuru Sada (Amma) Lyrics

Hiru Sandu Pawathina Thuru Sada (Amma) Lyrics (හිරු සඳු පවතින තුරු සදා (අම්මා)) by Jacqualine Hettiarachchi

Hiru Sandu Pawathina Thuru Sada (Amma) Lyrics

(Hiru sandu pavathina thuru sada sitha ven vanne ne
Naelavunu hati thurule eda na herayanne sitha dama....//)

Thurulu vi ma naelavuna mav senin le kiri vuna
Denetha men ma raekabala mavini oba ma dadi kala
Ma obata nayagathiyi amme amme.....

Handana vita ma sinasamin sinaha genvua
Vinda duka oba mata nodi ma suven lanva
Mahamere se nosalena sevanella vi ma sada
Yahamagata ma yomu kala mavni oba sevanak vuna
Ma obata nayagathiyi amme amme.....

Dinavanna dutu sihinayan oba diriya dunna
Igilenna nimthera soyam piyapath dunna
Miyuru gi handa ma labu pathumaki obei itu vunu
Mavak vi ma mathu dine rakimi oba men mav gune
Ma obata nayagathiyi amme amme.....

Hiru sandu pavathina....

හිරු සඳු පවතින තුරු සදා (අම්මා) ගී පද

(හිරු සඳු පවතින තුරු සදා සිත වෙන් වන්නේ නෑ
නැලවුණු හැටි තුරුලේ එදා නෑ හැරයන්නේ සිත දමා....//)

තුරුලු වී මා නැලවුණා මව් සෙනින් ලේ කිරි වුණා
දෙනෙත මෙන් මා රැකබලා මවිනි ඔබ මා දැඩි කළා
මා ඔබට ණයගැතියි අම්මේ අම්මේ.....

හඬන විට මා සිනසමින් සිනහා ගෙන්වූවා
වින්ද දුක ඔබ මට නොදී මා සුවෙන් ලංවා
මහාමෙර සේ නොසැලෙනා සෙවණැල්ල වී මට සදා
යහමගට මා යොමු කළා මව්නි ඔබ සෙවණක් වුණා
මා ඔබට ණයගැතියි අම්මේ අම්මේ.....

දිනවන්න දුටු සිහිනයන් ඔබ දිරිය දුන්නා
ඉගිලෙන්න නිම්තෙර සොයම් පියාපත් දුන්නා
මියුරු ගී හඬ මා ලැබූ පැතුමකි ඔබේ ඉටු වුණු
මවක් වී මා මතු දිනේ රකිමි ඔබ මෙන් මව් ගුණේ
මා ඔබට ණයගැතියි අම්මේ අම්මේ.....

හිරු සඳු පවතින....

Hiru Sandu Pawathina Thuru Sada (Amma) (හිරු සඳු පවතින තුරු සදා (අම්මා)) is a Sinhala song sung by Jacqualine Hettiarachchi. This page presents the Hiru Sandu Pawathina Thuru Sada (Amma) lyrics in Sinhala script (හිරු සඳු පවතින තුරු සදා (අම්මා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hiru Sandu Pawathina Thuru Sada (Amma) including singer, lyricist, composer, and view count
SONGHiru Sandu Pawathina Thuru Sada (Amma)
SINGERJacqualine Hettiarachchi
CATEGORYMother
VIEWS2
UPDATEDMay 2026

Related Songs and Tags

Hiru Sandu Pawathina Thuru Sada (Amma) LyricsHiru Sandu Pawathina Thuru Sada (Amma) Lyrics Englishහිරු සඳු පවතින තුරු සදා (අම්මා)හිරු සඳු පවතින තුරු සදා (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationJacqualine Hettiarachchi SongsJacqualine Hettiarachchi LyricsHettiarachchi Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hiru Sandu Pawathina Thuru Sada (Amma)" by Jacqualine Hettiarachchi

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    170
  • Mandaram Handawe LyricsNimesh Chamika
    108
  • Araliya Landata LyricsNanda Malani
    94
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    72
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    71
  • Mahasona LyricsRandika Fernando
    61
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    58
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    57
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    51