Windawanna Lyrics
“Vindavanna bae mata tavat taniyen me jeevithe” (විඳවන්න බෑ මට තවත් තනියෙන් මේ ජීවිතේ), Windawanna (විඳවන්න) lyrics: a Sinhala love song sung by Jagath Shantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is විඳවන්න ගී පද, and many know it simply as Vindavanna bae.
| SONG | Windawanna |
|---|---|
| SINGER | Jagath Shantha |
| LYRICIST | Jagath Shantha |
| COMPOSER | Jagath Shantha |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Windawanna Lyrics Singlish
Vindavanna bae mata tavat taniyen me jeevithe
(obata taram aadare hithena kenek
nae yali hamuvanne me jeevithayata aaye.....//)
Rosa dethol wala sinaha dakina vita
daenenava tavat aadare hengum
sonduru deneth yuga diha balana vita
daenenava tavat aadare hengum
(kelesa kiyananda man obata aadarei man.......//)
Maha merak wage thibenava hithe
kiyaganna baeri obe aadare
handavaten nil kandulu aes dige
bala sitinne oben aadare
(kelesa kiyananda man obata aadarei man.......///)විඳවන්න ගී පද
විඳවන්න බෑ මට තවත් තනියෙන් මේ ජීවිතේ
(ඔබට තරම් ආදරේ හිතෙන කෙනෙක්
නෑ යළි හමුවන්නේ මේ ජීවිතයට ආයේ.....//)
රෝස දෙතොල් වල සිනහා දකින විට
දැනෙනවා තවත් ආදරේ හැඟුම්
සොඳුරු දෙනෙත් යුග දිහා බලන විට
දැනෙනවා තවත් ආදරේ හැඟුම්
(කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං.......//)
මහ මෙරක් වගේ තිබෙනවා හිතේ
කියාගන්න බැරි ඔබේ ආදරේ
හඬාවැටෙන නිල් කඳුලු ඇස් දිගේ
බලා සිටින්නේ ඔබෙන් ආදරේ
(කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං.......///)
Performances of Windawanna
Cover versions, live performances, and reality-show contestant performances of “Windawanna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Windawanna LyricsWindawanna Lyrics Englishවිඳවන්නවිඳවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Shantha SongsJagath Shantha LyricsShantha LyricsJagath Shantha ComposerJagath Shantha Lyricist

