Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Janaka B Dedigama
  3. Adare Mata Na Kiya Lyrics

Adare Mata Na Kiya Lyrics by Janaka B Dedigama

Adare Mata Na Kiya (ආදරේ මට නෑ කියා) is a Sinhala song sung by Janaka B Dedigama. The lyrics were written by Sewwandi Wickramasinghe, and the music is composed by Chandana Walpola. This page presents the Adare Mata Na Kiya lyrics in Sinhala script (ආදරේ මට නෑ කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Adare Mata Na Kiya including singer, lyricist, composer, and view count
SONGAdare Mata Na Kiya
SINGERJanaka B Dedigama
LYRICISTSewwandi Wickramasinghe
COMPOSERChandana Walpola
VIEWS10
UPDATEDMay 2026

Adare Mata Na Kiya Lyrics

Adare mata nae kiya dena denath ma pem kala nisa
Nae veradi nam kisidina mema pem karapu kalaya pura
Sithu viteka herayanna nam thaw viteka langa wenna nam
Pem keruwe sellamata nam naeha palak mata numben......

Vindavavi mathu gerahum laba vihiluwata pem kala oya
Boruwemma labu sathutak nisa vindavavi divi pura
Boru keruwe numba matama nam naeha samawak magen
Sithu viteka herayanna nam thaw viteka langa wenna nam
Pem keruwe sellamata nam naeha palak mata numben......

Heragiye numba kalakirila nam ennepa kal wedi
Thaw tikak matama pem kara nam dukak nae metharam
Boru keruwe numba matama nam naeha samawak magen.....

Adare mata nae......

ආදරේ මට නෑ කියා ගී පද

ආදරේ මට නෑ කියා දැන දැනත් මා පෙම් කළ නිසා
නෑ වැරදි නම් කිසිදින මෙමා පෙම් කරපු කාලය පුරා
සිතු විටෙක හැරයන්න නම් තව විටෙක ලං වෙන්න නම්
පෙම් කෙරුවේ සෙල්ලමට නම් නැහැ පලක් මට නුඹෙන්......

විඳවාවි මතු ගැරහුම් ලබා විහිළුවට පෙම් කළ ඔයා
බොරුවෙන්ම ලැබු සතුටක් නිසා විඳවාවි දිවි පුරා
බොරු කෙරුවේ නුඹ මටම නම් නැහැ සමාවක් මගෙන්
සිතු විටෙක හැරයන්න නම් තව විටෙක ලං වෙන්න නම්
පෙම් කෙරුවේ සෙල්ලමට නම් නැහැ පලක් මට නුඹෙන්......

හැරගියේ නුඹ කලකිරිලා නම් ‍එන්නෙපා කල් වැඩි
තව ටිකක් මටම පෙම් කරා නම් දුකක් නෑ මේතරම්
බොරු කෙරුවේ නුඹ මටම නම් නැහැ සමාවක් මගෙන්.....

ආදරේ මට නෑ......

Related Songs and Tags

Adare Mata Na Kiya LyricsAdare Mata Na Kiya Lyrics Englishආදරේ මට නෑ කියාආදරේ මට නෑ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka B Dedigama SongsJanaka B Dedigama LyricsChandana Walpola ComposerSewwandi Wickramasinghe Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Adare Mata Na Kiya" by Janaka B Dedigama

Song Video

Popular Songs This Week

  • Chuttak Chuttak LyricsYohani
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    75
  • Pemin Bendennai LyricsHenry Kaldera
    62
  • Himaleta Wada Usai LyricsJude Rogans
    52
  • Sansarini LyricsYasas Medagedara
    50
  • Bambara Nade LyricsBachi Susan
    44
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    43
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    39
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    37
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    32