Hith Pura Lan Wela Nethu Kone Hangunu Lyrics
“Hith pura lang wela nethu kone hangunu” (හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනු), Hith Pura Lan Wela Nethu Kone Hangunu (හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනු) lyrics: a Sinhala heartbreak song sung by Jananath Warakagoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනු ගී පද.
| SONG | Hith Pura Lan Wela Nethu Kone Hangunu |
|---|---|
| SINGER | Jananath Warakagoda |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Hith Pura Lan Wela Nethu Kone Hangunu Lyrics Singlish
Hith pura lang wela nethu kone hangunu
Adare horu arang mathakayan miyadunu
Man numbagelu numba magen duramalu
As piyanakan hadawathin langwemu
Apita ochcham karala heena ohe awidinawa
Kandulu kata ena rura numba mathaketa gena
Paputhurulle dethol sakman
Unusum susum sunwu pathum
Numbawa illa mata riddala
Susumakata ida thiyala hitata rahase unna
Duka thuni kara niwana mathaka wala numba pena
Hitha nadelle kandulu awath
Unusum susum sunwu pathum
Numbawa illa mata riddala
Hith pura lang .....හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනු ගී පද
හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනු
ආදරේ හොරු අරං මතකයන් මියැදුනු
මං නුඹගෙලු නුඹ මගෙන් දුරමලු
ඇස් පියනකන් හදවතින් ලංවෙමු
අපිට ඔච්චම් කරලා හීන ඔහෙ ඇවිදිනවා
කඳුළු කැට එන රූරා නුඹව මතකෙට ගේනා
පපුතුරුල්ලේ දෙතොල් සක්මන්
උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දලා
සුසුමකට ඉඩ තියලා හිතට රහසේ උන්නා
දුක තුනී කර නිවනා මතක වල නුඹ පේනා
හිත නැදැල්ලේ කඳුළු ආවත්
උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දලා
හිත් පුරා ලං .....Related Songs and Tags
Hith Pura Lan Wela Nethu Kone Hangunu LyricsHith Pura Lan Wela Nethu Kone Hangunu Lyrics Englishහිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනුහිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනු ගීතයේ පද පෙළLyrics With TransliterationJananath Warakagoda SongsJananath Warakagoda LyricsWarakagoda Lyrics