Iwasum De Nam Lyrics
“Iwasum de nam sitha metharamata susum helanne nae” (ඉවසුම් දේ නම් සිත මේතරමට සුසුම් හෙලන්නේ නෑ): Iwasum De Nam (ඉවසුම් දේ නම්) lyrics, a Sinhala heartbreak song sung by Janindu Miyusara Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉවසුම් දේ නම් ගී පද.
| SONG | Iwasum De Nam |
|---|---|
| SINGER | Janindu Miyusara Bandara |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Iwasum De Nam Lyrics Singlish
Iwasum de nam sitha metharamata susum helanne nae
Lathawenne nam api me tharamata kandulu helanne nae
Sansare numba gena hithuwath mata numba yali himi wennae
Parasathu kusumak wunu bawa oya hitha mage hitha piligannae
Lokaya idiriye sinaha muhuna penwagena semadina
Mama duk winda mepa sira karagena semada aneka winda
Rae thunthis paya sihina nela peladuwa hati numbage gela
Mathaketa ena wita baehi iwasannata wayenawa kandulu kata
Suwadak wak naethi adarayak laga mayawak da noomba
Atinatha aragena pitagam yanawada muwagin nokiya mata
Tharu galapa api ek wena dinayak laga wath nomathi wita
Aagiya thaen wala mathakaya pamanak sihinen windimi thawඉවසුම් දේ නම් ගී පද
ඉවසුම් දේ නම් සිත මේතරමට සුසුම් හෙලන්නේ නෑ
ළතවෙන්නේ නම් අපි මේ තරමට කඳුලු හෙලන්නේ නෑ
සංසාරේ නුඹ ගැන හිතුවත් මට නුඹ යලි හිමි වෙන්නෑ
පරසතු කුසුමක් වුණු බව ඔය හිත මගෙ හිත පිළිගන්නෑ
ලොකය ඉදිරියේ සිනහ මුහුණ පෙන්වාගෙන සැමදින
මම දුක් වින්දා මෙප සිර කරගෙන සැමදා අනෙක විඳ
රෑ තුන්තිස් පැය සිහින නෙලා පැළදුව හැටි නුඹගෙ ගෙල
මතකෙට එන විට බැහැ ඉවසන්නට වැයෙනවා කඳුලු කැට
සුවදක් වක් නැති ආදරයක් ළග මායවක් ද නූඹ
අතිනත අරගෙන පිටගම් යනවද මුවඟින් නොකිය මට
තරු ගලපා අපි එක් වෙන දිනයක් ළග වත් නොමැති විට
ආගිය තැන් වල මතකය පමණක් සිහිනෙන් විඳිමි තව
Related Songs and Tags
Iwasum De Nam LyricsIwasum De Nam Lyrics Englishඉවසුම් දේ නම්ඉවසුම් දේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationJanindu Miyusara Bandara SongsJanindu Miyusara Bandara Lyrics