Mulu Jeewithe Pura Lyrics
“Mulu jeewithe pura ekata hidimuyi kiya” (මුළු ජීවිතේ පුරා එකට හිඳිමුයි කියා), Mulu Jeewithe Pura (මුළු ජීවිතේ පුරා) lyrics: a Sinhala heartbreak song sung by Janith Gunawardana, with words by Pandula Gunawardana and music by Pathum Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුළු ජීවිතේ පුරා ගී පද.
| SONG | Mulu Jeewithe Pura |
|---|---|
| SINGER | Janith Gunawardana |
| LYRICIST | Pandula Gunawardana |
| COMPOSER | Pathum Cooray |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Mulu Jeewithe Pura Lyrics Singlish
Mulu jeewithe pura ekata hidimuyi kiya
Oba giya durak ma mehi dama
Riduman wedi handanawa man oba sihiwela
Adarei panatat wadaa man
Divuralaa boru kiwu oyaa
Rawatunath man paw pirenna obaata nam
Oba sape nam eya mata aethi.......
Tanikamin man dawenaa taram
Uhulan na bane duka me taram
Dawenaa taram tanikamin man
Uhulan na ba me susum
Adarei panatat wadaa man
Divuralaa boru kiwu oyaa
Rawatunath man paw pirenna obaata nam
Oba sape nam eya mata aethi.......
Adarei man oyaa kiyu vadan
Rawatunaa man obagen nopethu lesin
Sihinayak nam adare me
Yali ennepa raththaran......
Adarei panatat wadaa man
Divuralaa boru kiwu oyaa
Rawatunath man paw pirenna obaata nam
Oba sape nam eya mata aethi.......
Mulu jeewithe pura......මුළු ජීවිතේ පුරා ගී පද
මුළු ජීවිතේ පුරා එකට හිඳිමුයි කියා
ඔබ ගිය දුරක් මා මෙහි දමා
රිදුමන් වැඩි හඬනවා මං ඔබ සිහිවෙලා
ආදරෙයි පණටත් වඩා මං
දිව්රලා බොරු කිවු ඔයා
රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම්
ඔබ සැපෙන් නම් එය මට ඇති.......
තනිකමින් මං දැවෙනා තරම්
උහුලන්න බෑනේ දුක මේ තරම්
දැවෙනා තරම් තනිකමින් මං
උහුලන්න බෑ මේ සුසුම්
ආදරෙයි පණටත් වඩා මං
දිව්රලා බොරු කිවු ඔයා
රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම්
ඔබ සැපෙන් නම් එය මට ඇති.......
ආදරෙයි මං ඔයා කියු වදන්
රැවටුණා මං ඔබගෙන් නොපැතූ ලෙසින්
සිහිනයක් නම් ආදරේ මේ
යළි එන්නෙපා රත්තරන්......
ආදරෙයි පණටත් වඩා මං
දිව්රලා බොරු කිවු ඔයා
රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම්
ඔබ සැපෙන් නම් එය මට ඇති.......
මුළු ජීවිතේ පුරා......
Related Songs and Tags
Mulu Jeewithe Pura LyricsMulu Jeewithe Pura Lyrics Englishමුළු ජීවිතේ පුරාමුළු ජීවිතේ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationJanith Gunawardana SongsJanith Gunawardana LyricsGunawardana LyricsPathum Cooray ComposerPandula Gunawardana Lyricist