Song Details: Singer & Composer Information
Amma Lyrics in Sinhala (අම්මා ගී පද) and English by Jayasingha Aththanayaka, written by Danushka Karunarathna and composed by Priyantha Navalage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Amma
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Amma Lyrics

Maha merak taram duk gindara uhulala
Heduve ma oba turule hangala
Sasare pin keruwath ma ba naya gewanna kisida
Matu budu wenna lowe pinbara amma mage
Pana wage rakagannam divi himiyen mage
(Adaraye ulpata amma......//)

Honda naraka kiya di oba dan dunna
Amathak wennema na mata nam kisida
Dewiyek wage langa inda mage
Rakka turulu karan obe aes deka wage
Adaraye ulpata amma......

Wenas wunath kotaram mulu lokaya semakal
Adare wenasak nam na obe kisida
Ukulata nawath adare eda wageyi
Amma mage loke methe budun wenne
Adaraye ulpata amma......

Maha merak taram.......

අම්මා ගී පද

මහ මෙරක් තරම් දුක් ගින්දර උහුලාලා
හැදුවේ මා ඔබ තුරුලේ හංගාලා
සසරේ පින් කෙරුවත් මා බෑ ණය ගෙවන්න කිසිදා
මතු බුදු වෙන්න ලොවේ පින්බර අම්මා මගේ
පණ වගේ රැකගන්නම් දිවි හිමියෙන් මාගේ
(ආදරයේ උල්පත අම්මා......//)

හොඳ නරක කියා දී ඔබ දන් දුන්නා
අමතක වෙන්නේම නෑ මට නම් කිසිදා
දෙවියෙක් වාගේ ළඟ ඉඳ මාගේ
රැක්කා තුරුළු කරන් ඔබේ ඇස් දෙක වාගේ
ආදරයේ උල්පත අම්මා......

වෙනස් වුණත් කොතරම් මුළු ලොකය සැමකල්
ආදරේ වෙනසක් නම් නෑ ඔබේ කිසිදා
උකුලට නාවත් ආදරේ එදා වගෙයි
අම්මා මගේ ලෝකේ මෙතේ බුදුන් වන්නේ
ආදරයේ උල්පත අම්මා......

මහ මෙරක් තරම්.......  

Frequently Asked Questions

Who sang Amma?

Jayasingha Aththanayaka performed Amma. Jayasingha Aththanayaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Amma lyrics?

The lyrics for Amma were written by Danushka Karunarathna. Danushka Karunarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Amma?

Priyantha Navalage composed the music for Amma. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Amma complete lyrics?

You can find the complete Amma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Amma?

Amma has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Amma LyricsAmma Song LyricsAmma Lyrics Englishඅම්මා Lyricsඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationJayasingha Aththanayaka SongsJayasingha Aththanayaka LyricsAththanayaka LyricsAththanayaka Song LyricsPriyantha Navalage ComposerDanushka Karunarathna Lyricist
Comments & Discussion

Share your thoughts about "Amma" or discuss the lyrics with other music lovers.

Loading comments...