Mahamevna Uyane Lyrics
“Mahamevna uyaney siri ma bo sevaney” (මහමෙව්නා උයනේ සිරි මා බෝ සෙවණේ): Mahamevna Uyane (මහමෙව්නා උයනේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Jayathissa Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is මහමෙව්නා උයනේ ගී පද.
| SONG | Mahamevna Uyane |
|---|---|
| SINGER | Jayathissa Hettiarachchi |
| CATEGORY | Buddhist Devotional, Father |
| VIEWS | 18 |
| UPDATED |
Mahamevna Uyane Lyrics Singlish
Mahamevna uyaney siri ma bo sevaney
Sal mal peththak dutuwa hevisi handa meddey
E obado maaniyane//
Oba ma athahera lowin nikma giya
dawasa thawama mathakai//
Piyaanane oba hela wiruwan
gena kiyu ayuru mathakai
Lowamahayapaye peralunu gal atharey
Nidikumba mal pokurak
Hinahen ma dakimin
E obado piyaanane//
Dina dina ma sevaney pana ganwa
Unusuma mata genedi//
Kusagini nothaka
Ma kusa purawa hedu nibanda pana di
E mal pethi atharey suwada danena arumey
Thawamat minisun atharey randuna ma oba men
Jeevithe randi imi
E obado maaniyane
E obado piyaanane//මහමෙව්නා උයනේ ගී පද
මහමෙව්නා උයනේ සිරි මා බෝ සෙවණේ
සල් මල් පෙත්තක් දුටුවා හේවිසි හඬ මැද්දේ
ඒ ඔබදෝ මෑණියනේ//
ඔබ මා අතහැර ලොවින් නික්ම ගිය
දවස තවම මතකයි//
පියාණනේ ඔබ හෙළ විරුවන්
ගැන කියූ අයුරු මතකයි
ලෝවාමහාපායේ පෙරළුණු ගල් අතරේ
නිදිකුම්බා මල් පොකුරක්
හිනැහේ මා දකිමින්
ඒ ඔබදෝ පියාණනේ//
දින දින මා සෙවණේ පණ ගන්වා
උණුසුම මට ගෙනදී//
කුසගිනි නොතකා
මා කුස පුරවා හැදූ නිබඳ පණ දී
ඒ මල් පෙති අතරේ සුවඳ දැනෙන අරුමේ
තවමත් මිනිසුන් අතරේ රැඳුනා මා ඔබ මෙන්
ජීවිතේ රැඳී ඉමි
ඒ ඔබදෝ මෑණියනේ
ඒ ඔබදෝ පියාණනේ//Performances of Mahamevna Uyane
Cover versions, live performances, and reality-show contestant performances of “Mahamevna Uyane” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahamevna Uyane LyricsMahamevna Uyane Lyrics Englishමහමෙව්නා උයනේමහමෙව්නා උයනේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayathissa Hettiarachchi SongsJayathissa Hettiarachchi LyricsHettiarachchi Lyrics
