Jeewithe Oyatamai Lyrics by Jeewantha Kottawatta
Jeewithe Oyatamai (ජීවිතේ ඔයාටමයි) is a Sinhala song sung by Jeewantha Kottawatta. The lyrics were written by D.Sumith Thabrew, and the music is composed by Kasun Anushan. This page presents the Jeewithe Oyatamai lyrics in Sinhala script (ජීවිතේ ඔයාටමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithe Oyatamai |
|---|---|
| SINGER | Jeewantha Kottawatta |
| LYRICIST | D.Sumith Thabrew |
| COMPOSER | Kasun Anushan |
| VIEWS | 5 |
| UPDATED |
Jeewithe Oyatamai Lyrics
Hemadema mata labune numba hindane
Oba noena gaman giya yali nena se
Mage paduwe vedana iwasuwa adare
Jeevithe oyatamai puja kale
Aye nam labenne na oba me atmaye...
Mage loke ma gava oba satapawa
Mathakaye digu gamanak aran oba giya
Venekuge adaraya yali mata epa
Mama ethanamai inne na venas wela
Jeevithe oyatamai puja kale
Aye nam labenne na oba me atmaye...
Matu bhavaye himi venna peruman pura
Man taniwela innawa divi pura
Hemadama hemadema labunath numben
Langa inne nati aduwa danenawa tadin...
Hemadema mata labune...ජීවිතේ ඔයාටමයි ගී පද
හැමදේම මට ලැබුණේ නුඹ හින්දානේ
ඔබ නොඑනා ගමන් ගියා යලි නේන සේ
මගේ පාඩුවේ වේදනා ඉවසුවා ආදරේ
ජීවිතේ ඔයාටමයි පූජා කළේ
ආයේ නම් ලැබෙන්නේ නෑ ඔබ මේ ආත්මයේ...
මගේ ලෝකේ මා ගාව ඔබ සතපවා
මතකයේ දිගු ගමනක් අරන් ඔබ ගියා
වෙනකෙකුගේ ආදරය යලි මට එපා
මම එතනමයි ඉන්නේ නෑ වෙනස් වෙලා
ජීවිතේ ඔයාටමයි පූජා කළේ
ආයේ නම් ලැබෙන්නේ නෑ ඔබ මේ ආත්මයේ...
මතු භවයේ හිමි වෙන්න පෙරුමන් පුරා
මං තනිවෙලා ඉන්නවා දිවි පුරා
හැමදාම හැමදේම ලැබුණත් නුඹෙන්
ළඟ ඉන්නේ නැති අඩුව දැනෙනවා තදින්...
හැමදේම මට ලැබුණේ...
Performances of Jeewithe Oyatamai
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithe Oyatamai” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithe Oyatamai LyricsJeewithe Oyatamai Lyrics Englishජීවිතේ ඔයාටමයිජීවිතේ ඔයාටමයි ගීතයේ පද පෙළLyrics With TransliterationJeewantha Kottawatta SongsJeewantha Kottawatta LyricsKottawatta LyricsKasun Anushan ComposerD.Sumith Thabrew Lyricist

