Aluth Irak Payala Lyrics by Jeslin FernandoSinhala Hymn
Aluth Irak Payala (අලුත් ඉරක් පායලා) is a Sinhala song sung by Jeslin Fernando and Sinhala Hymn. This page presents the Aluth Irak Payala lyrics in Sinhala script (අලුත් ඉරක් පායලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aluth Irak Payala |
|---|---|
| SINGER | Jeslin Fernando, Sinhala Hymn |
| VIEWS | 18 |
| UPDATED |
Aluth Irak Payala Lyrics
Aluth irak paayalaa aluth dinak udaavelaa
Kurulu geetha sisil sulan reli athare paavelaa
Hari lassana mevan dinak sith sanasana mevan dinak
(Obai apata uda karanne samindune...//)
(Medina mage vada siyalla
Sathutu sina kandulu denna...//)
Oba hata bhaarai saminde oba hata bhaarai
Aluth irak paayalaa....
(Ratata sethak udaavenna
E venuven vehesa vanna...//)
Udavu denu maane saminde udavu denu maane
Aluth irak paayalaa....අලුත් ඉරක් පායලා ගී පද
අලුත් ඉරක් පායලා අලුත් දිනක් උදා වෙලා
කුරුළු ගීත සිසිල් සුළං රැළි අතරේ පාවෙලා
හරි ලස්සන මෙවන් දිනක් සිත් සනසන මෙවන් දිනක්
(ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ...//)
(මෙදින මගේ වැඩ සියල්ල
සතුටු සිනා කඳුලු දෙන්න...//)
ඔබ හට භාරයි සමිඳේ ඔබ හට භාරයි
අලුත් ඉරක් පායලා....
(රටට සෙතක් උදා වෙන්න
ඒ වෙනුවෙන් වෙහෙස වන්න...//)
උදවු දෙනු මැනේ සමිඳේ උදවු දෙනු මැනේ
අලුත් ඉරක් පායලා....Performances of Aluth Irak Payala
Cover versions, live performances, and reality-show contestant performances of “Aluth Irak Payala” on YouTube.
Cover Versions · 12
▶Coverඋදෑසන සඳහා ලස්සන ගීතිකාවක් | අලුත් ඉරක් පායලා | Aluth irak payala geethika for MorningWorship with us
▶CoverAluth irak payala අලුත් ඉරක් පායලා කතෝලික ගීතිකාකතෝලික Friends
▶Coverඅලුත් ඉරක් පායලා(Aluth Irak Payala) - CoverSinhala Gospel Covers
▶Coverඅලුත් ඉරක් පායලා Aluth Irak PayalaKithu Bathi Gee Dahana (කිතු බැති ගී දැහැන)
▶Coverඅලුත් ඉරක් පායලා | Aluth Irak Payala | Udesana geethika | Hymns | SinhalaGlory of God
▶Coverඅලුත් ඉරක් පායලා...Lasantha Anton Fernando
▶Coverඅලුත් ඉරක් පායලාSinhala Kithunu Geethika - † කිතුණු ගිතීකා †
▶Coverඅලුත් ඉරක් පායලා | Aluth Irak Payala | 2021 New Year Festival Dubai DahampasalaDubai Dahampasala
▶Coverඅලුත් ඉරක් පායලාSHAVIRA (KATHANDARA PITUWA)
▶Coverඅලුත් ඉරක් පායලාAsela Priyankara
▶CoverSinhala Geethika අලුත් ඉරක් පායලා(1)Vergin Rodrigopulle
▶CoverSinhala Geethika අලුත් ඉරක් පායලා(2)Vergin Rodrigopulle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aluth Irak Payala LyricsAluth Irak Payala Lyrics Englishඅලුත් ඉරක් පායලාඅලුත් ඉරක් පායලා ගීතයේ පද පෙළLyrics With TransliterationJeslin Fernando SongsJeslin Fernando LyricsFernando Lyrics