Numba Nambara Sanda Wage Lyrics
by Jude Ananda
“Taru kata supema anuraagi ahase” (තරු කැට සුපෙම් අනුරාගී අහසේ): Numba Nambara Sanda Wage (නුඹ නාඹර සඳ වගේ) lyrics, a Sinhala love song sung by Jude Ananda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taru kata, and in Sinhala it is නුඹ නාඹර සඳ වගේ ගී පද.
| SONG | Numba Nambara Sanda Wage |
|---|---|
| SINGER | Jude Ananda |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Numba Nambara Sanda Wage Lyrics Singlish
Taru kata supema anuraagi ahase
Hada delvune oya neth pahan
Oba premaya pamani duka nam nathi
Ma hada navathi premaya itiri
(Numba nambara sanda wage
Senehasa noaduwa dene
Daase andi sihine situwam mewu preme...//)
Sina mal kalum kulundul senehe
Ara ra ahase wage apa premaya manaram
Ma sinasuna pamani handa nam nathi
Premaya oba pamani wena keneku nathi
Numba nambara sanda wage....//
Taru kata supema anuraagi....
Numba nambara sanda wage..../////නුඹ නාඹර සඳ වගේ ගී පද
තරු කැට සුපෙම් අනුරාගී අහසේ
හද දැල්වුනේ ඔය නෙත් පහන්
ඔබ ප්‍රේමය පමණි දුක නම් නැතී
මා හද නවතී ප්‍රේමය ඉතිරී
(නුඹ නාඹර සඳ වගේ
සෙනෙහස නොඅඩුව දැනේ
දෑසේ ඇඳි සිහිනේ සිතුවම් මැවූ ප්‍රේමේ...//)
සිනා මල් කැලුම් කුළුඳුල් සෙනෙහේ
අර රෑ අහසෙ වගේ අප ප්‍රේමය මනරම්
මා සිනාසුනා පමණි හඬා නම් නැති
ප්‍රේමය ඔබ පමණි වෙන කෙනෙකු නැති
නුඹ නාඹර සඳ වගේ....//
තරු කැට සුපෙම් අනුරාගී....
නුඹ නාඹර සඳ වගේ..../////Performances of Numba Nambara Sanda Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Numba Nambara Sanda Wage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numba Nambara Sanda Wage LyricsNumba Nambara Sanda Wage Lyrics Englishනුඹ නාඹර සඳ වගේනුඹ නාඹර සඳ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJude Ananda SongsJude Ananda LyricsAnanda Lyrics

