Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)

Song Details: Singer & Composer Information
Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) Lyrics in Sinhala (අසන් මා පණ වැනි ගී පද) and English by K M Perera and Stage Drama Songs. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)
👁️ VIEWS
2

Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) Lyrics

Asan ma pana veni ru siri saumiya mavadana sita
Lesin mehema vasa neth rasa palavela budimina
Mewan pehaya athi meveli talaya matha nidigena pasu
Gaman karamu api sandagiri pawwata satutina.....

Thosin mahimi kiw vadana esin sita
Ekangina dan
Rasin mihiri sonda nek rasa palavela budimina
Gosin sisil sepa athi veli tala matha nidigena pasu
Gaman karamu api sandagiri pawwata satutina.....

අසන් මා පණ වැනි ගී පද

අසන් මා පණ වැනි රූ සිරි සෞමිය මවදනා සිත
ලෙසින් මෙහිම වැස නෙත් රස පලවැල බුදිමිනා
මෙවන් පැහැය ඇති මෙවැලි තලය මත නිදිගෙනා පසු
ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා.....

තොසින් මහිමි කිව් වදන ඇසින් සිත
එකඟිනා දැන්
රසින් මිහිරි සොඳ නෙක් රස පලවැල බුදිමිනා
ගොසින් සිසිල් සැප ඇති වැලි තල මත නිදිගෙනා පසු
ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා.....

Frequently Asked Questions

Who sang Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)?

K M Perera performed Asan Ma Pana Wani (Sanda Kinduru Kawi). K M Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) complete lyrics?

You can find the complete Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)?

Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අසන් මා පණ වැනි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අසන් මා පණ වැනි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) LyricsAsan Ma Pana Wani (Sanda Kinduru Kawi) Song LyricsAsan Ma Pana Wani (Sanda Kinduru Kawi) Lyrics Englishඅසන් මා පණ වැනි Lyricsඅසන් මා පණ වැනි ගීතයේ පද පෙළLyrics With TransliterationK M Perera SongsK M Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Asan Ma Pana Wani (Sanda Kinduru Kawi)" by K M Perera