Hemanthaye

Song Details: Singer & Composer Information
Hemanthaye Lyrics in Sinhala (හේමන්තයේ ගී පද) and English by Kalpa Gayan, written by Kelum Srimal and composed by Suneth Kelum. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hemanthaye
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Hemanthaye Lyrics

Hemantaye seethale guli vevee turulu vee
Thadabade kohe ho yanna yan
Mihidum mee dumaaraye apith ekka ee
Aadare poronen vasagena dan ithin
(api ape jeevithe bedaa gamu yuwathiye....//)

Raa sandu pavaa apa haa ena hati
Daase veli velee bala bala thawa yamu
Daasata ebi hinahamu athi tharam
Hemantaye me wage thawa dinak
Ee dayi kiyaa danne ne lande aaye nam......

Hemantaye seethale......

Seethala suwai unusumai dan ithin
Loke ape aadare vitharamai
Paaluwa pavaa me paye rasa barai
Hemantaye me wage thawa dinak
Ee dayi kiyaa sitanu baa lande aaye nam......

Hemantaye seethale......

හේමන්තයේ ගී පද

හේමන්තයේ සීතලේ ගුලි වෙවී තුරුළු වී
තදබදේ කොහේ හෝ යන්න යං
මිහිදුම් මී දුමාරයේ අපිත් එක්ක ඒ 
ආදරේ පොරෝනෙන් වසාගෙන දැන් ඉතින්
(අපි අපේ ජීවිතේ බෙදා ගමු යුවතියේ....//)

රෑ සඳු පවා අප හා එන හැටි 
දෑසේ වෙලි වෙලී බල බලා තව යමු
දෑසට එබී හිනැහෙමු ඇති තරම්
හේමන්තයේ මේ වගේ තව දිනක්
ඒ දැයි කියා දන්නේ නෑ ළඳේ ආයේ නම්......

හේමන්තයේ සීතලේ......

සීතල සුවයි උණුසුමයි දැන් ඉතින්
ලෝකේ අපේ ආදරේ විතරමයි
පාළුව පවා මේ පැයේ රස බරයි
හේමන්තයේ මේ වගේ තව දිනක්
ඒ දැයි කියා සිතනු බෑ ළඳේ ආයේ නම්......

හේමන්තයේ සීතලේ......

Frequently Asked Questions

Who sang Hemanthaye?

Kalpa Gayan performed Hemanthaye. Kalpa Gayan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hemanthaye lyrics?

The lyrics for Hemanthaye were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hemanthaye?

Suneth Kelum composed the music for Hemanthaye. Suneth Kelum is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hemanthaye complete lyrics?

You can find the complete Hemanthaye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hemanthaye?

Hemanthaye has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හේමන්තයේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හේමන්තයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hemanthaye LyricsHemanthaye Song LyricsHemanthaye Lyrics Englishහේමන්තයේ Lyricsහේමන්තයේ ගීතයේ පද පෙළLyrics With TransliterationKalpa Gayan SongsKalpa Gayan LyricsGayan LyricsGayan Song LyricsSuneth Kelum ComposerKelum Srimal Lyricist
Comments & Discussion

Share your thoughts about "Hemanthaye" or discuss the lyrics with other music lovers.

Loading comments...