Wang Hung Lyrics
by Kamaj Silva
“Wang hung nae jeewithe hung hung gaa aadare” (වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ), Wang Hung (වං හුං) lyrics: a Sinhala love song sung by Kamaj Silva, with words by Manuranga Wijesekara and music by Randika Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වං හුං ගී පද.
| SONG | Wang Hung |
|---|---|
| SINGER | Kamaj Silva |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Randika Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 35 |
| UPDATED |
Wang Hung Lyrics Singlish
Wang hung nae jeewithe hung hung gaa aadare
Sansun nae premie lang lang wee.....
Api athare dan aeththe adi dekai
E dura yanna mata nam hari bayai
Mata yannata aeththe thaw payai
Mata kalin mata hithai oba sil kadai
Oba sil kadai......
(Wang hung nae jeewithe hung hung gaa aadare
Sansun nae premie lang lang wee gamu suwe.....//)
Usa bala hada bala hondama gasata man lang wuna
Kal bala yal bala niyama atha man aelluwa
Mata yannata aeththe thaw payai
Mata kalin mata hithai oba sil kadai
Oba sil kadai......
(Wang hung nae jeewithe hung hung gaa aadare
Sansun nae premie lang lang wee gamu suwe.....//)වං හුං ගී පද
වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ
සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී.....
අපි අතරේ දැන් ඇත්තේ අඩි දෙකයි
ඒ දුර යන්න මට නම් හරි බයයි
මට යන්නට ඇත්තේ තව පැයයි
මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි
ඔබ සිල් කඩයි......
(වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ
සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ.....//)
උස බලා හැඩ බලා හොඳම ගසට මං ළං වුණා
කල් බලා යල් බලා නියම අත්ත මං ඇල්ලුවා
මට යන්නට ඇත්තේ තව පැයයි
මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි
ඔබ සිල් කඩයි......
(වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ
සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ.....//)
Performances of Wang Hung
Cover versions, live performances, and reality-show contestant performances of “Wang Hung” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDanna Wan Hun - දන්න වංහුං (Noorthi - නූර්ති )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶Coverයායේ කුඹුරු ටික පැහෙනකොටමමහියංගණ, සොරබොරට ආපු රංචුව....කොහොමද ගල් කඳු නගින නැගිල්ල...Binthanne Wan Hun බින්තැන්නේ වං හුං
▶CoverDanna Wanhun Apa Kannasami | දන්න වං හුන් | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶Cover17 නූර්ති ගී ගායනය දන්න වංහුං| Nurthi geetha gayanaya danna wan hunSangeetha Guruwaraya
▶Coverරෑ තිස්සේ ගම්මැද්දේදහවලට ගඟමැද්දේඉවරයක් නෑ මේ යුද්දේ.... මහියංගණ පඟරගම්මනBinthanne Wan Hun බින්තැන්නේ වං හුං
▶Coverඅනවසර ලෙස කැපු දැව වටලා පොලිසියට බාරදුන් ප්‍රාදේශිය ලේකම්තුමියBinthanne Wan Hun බින්තැන්නේ වං හුං
▶CoverDanna wan hun - දන්න වංහුං [නූර්ති ගී]Sri Lankan Legacy
▶Coverනූර්ති ගීත දන්න වංහුං🇱🇰🇱🇰SL D.D.P.P.🇱🇰🇱🇰
▶Coverමහවැලි ගඟේ වන රංචුවේ අලිරෑ තිස්සේ ගම් අස්සේ, ප්‍රධාන මාර්ගවල සැරිසරන්නේ මෙන්න මෙහෙම....Binthanne Wan Hun බින්තැන්නේ වං හුං
▶Coverදුක් මහන්සියෙන් හදාගත්තකුඹුර බලා ඉද්දී ඔහොම කාලා යද්දී දැනෙන හිතේ වේදනාවBinthanne Wan Hun බින්තැන්නේ වං හුං
▶Coverඔරුබැදිවැව, දියබානා වැව පැත්තට ආපු අලි රංචුව....Binthanne Wan Hun බින්තැන්නේ වං හුං
▶Coverයන්ඩ තැනක් නැතුවමූ ආත භූත නැතුව ඉන්නේ...දවල් ගම මැදට පැන්න අලියා ...Binthanne Wan Hun බින්තැන්නේ වං හුං
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wang Hung LyricsWang Hung Lyrics Englishවං හුංවං හුං ගීතයේ පද පෙළLyrics With TransliterationKamaj Silva SongsKamaj Silva LyricsSilva LyricsRandika Fernando ComposerManuranga Wijesekara Lyricist
