Diwasaravi Lyrics
“Siyolangin hadagena jeevithaye” (සියොළඟින් හැඩගෙන ජීවිතයේ): Diwasaravi (දිවසරාවී) lyrics, a Sinhala love song sung by Kanishka Abeysinghe and Lahiru Sandeep, with words by Kavindu Millagala and music by Lahiru Sandeep, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දිවසරාවී ගී පද, and many know it simply as Siyolangin hadagena.
| SONG | Diwasaravi |
|---|---|
| SINGER | Kanishka Abeysinghe, Lahiru Sandeep |
| LYRICIST | Kavindu Millagala |
| COMPOSER | Lahiru Sandeep |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Diwasaravi Lyrics Singlish
Siyolangin hadagena jeevithaye
Hada soragena
Ron sural dee welaa daesin
Paethuman daragena
Maa welaagena wisiruwai mana
Mihiliye numbe sithe
Aadaren...
Maa lowe roo sobawee
Pae ruwin math karawee
Sith malin nithi sinaasee
Dinindunaaree
Diwasarawee...
Chandu kumari numba gagana didulana
Suraliyanasge rusiru paradana
Indu sarin mana bidenna mohotaka
Math karayi hada diwasarin oba
Maa lowe roo sobawee
Pae ruwin math karawee
Sith malin nithi sinaasee
Dinindunaaree
Diwasarawee...
Dehanaree asiri pae kala
Nithiwelai nethu bambaridun dae
Asuru senaa roda wadana wita
Noma diyan sandae
Ladalu dethol numbae...
Maa lowe roo sobawee
Pae ruwin math karawee
Sith malin nithi sinaasee
Dinindunaaree
Diwasarawee...දිවසරාවී ගී පද
සියොළඟින් හැඩගෙන ජීවිතයේ
හද සොරාගෙන
රොන් සුරල් දී වෙලා දෑසින්
පැතුමන් දරාගෙන
මා වෙලාගෙන විසිරුවයි මන
මිහිලියේ නුඹෙ සිතේ
ආදරයෙන්....
මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත් මලින් නිති සිනාසී
දිනිඳුනාරී
දිවසරාවී...
චඳු කුමරි නුඹ ගගන දිදුලන
සුරලියන්ගේ රුසිරු පරදන
ඉඳු සරින් මන බිඳෙන මොහොතක
මත් කරයි හද දිවසරින් ඔබ
මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත් මලින් නිති සිනාසී
දිනිඳුනාරී
දිවසරාවී...
දේහනාරී අසිරි පෑ කල
නිතිවෙලයි නෙතු බඹරිදුන් දැක
අසුරු සේනා රොද වඩන විට
නොම දියන් සඳේ
ලදලු දෙතොල් නුඹේ....
මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත් මලින් නිති සිනාසී
දිනිඳුනාරී
දිවසරාවී...Performances of Diwasaravi
Cover versions, live performances, and reality-show contestant performances of “Diwasaravi” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diwasaravi LyricsDiwasaravi Lyrics Englishදිවසරාවීදිවසරාවී ගීතයේ පද පෙළLyrics With TransliterationKanishka Abeysinghe SongsKanishka Abeysinghe LyricsAbeysinghe LyricsLahiru Sandeep ComposerKavindu Millagala Lyricist



