Adare Lyrics by Kanishka Fernando
Adare (ආදරේ) is a Sinhala song sung by Kanishka Fernando. The music is composed by Billy Fernando. This page presents the Adare lyrics in Sinhala script (ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare |
|---|---|
| SINGER | Kanishka Fernando |
| LYRICIST | Kanishka Fernando |
| COMPOSER | Billy Fernando |
| VIEWS | 3 |
| UPDATED |
Adare Lyrics
Aya gena bala porenduwen inne
Kawadada e daetha mata himiwanne
Pem lokaye mama serisaranne
Aya langa bava nitharama mata danenne
Adare iwashimen labenne jeewithe obagen mata labe
Wedana thaw nam mata nathe enathura bala inu athe......
Aya enathuru innayi hitha kiyanne
Thawa dawask iwashimenma inne
Kandulai himi wanne lowa kiyanne
E lowa jayagena oba enathuru inne
Adare iwashimen labenne jeewithe obagen mata labe
Wedana thaw nam mata nathe enathura bala inu athe......
E preethiya obagen mata labenne
E bava mage hitha dan mata kiyanne
Oba avidin ma hata pem karanne
Dukak nowe sathutayi mehe randenne
(Adare iwashimen labenne jeewithe obagen mata labe
Wedana thaw nam mata nathe enathura bala inu athe......//)ආදරේ ගී පද
ඇය ගැන බලා පොරෙන්දුවෙන් ඉන්නේ
කවදාද ඒ දෑත මට හිමිවන්නේ
පෙම් ලෝකයේ මම සැරිසරන්නේ
ඇය ළඟ බව නිතරම මට දැනෙන්නේ
ආදරේ ඉවසිමෙන් ලැබෙන්නේ ජීවිතේ ඔබගෙන් මට ලැබේ
වේදනා තව නම් මට නැතේ එනතුරා බලා ඉනු ඇතේ......
ඇය එනතුරු ඉන්නයි හිත කියන්නේ
තව දවසක් ඉවසීමෙන්ම ඉන්නේ
කඳුලයි හිමි වන්නේ ලොව කියන්නේ
ඒ ලොව ජයගෙන ඔබ එනතුරු ඉන්නේ
ආදරේ ඉවසිමෙන් ලැබෙන්නේ ජීවිතේ ඔබගෙන් මට ලැබේ
වේදනා තව නම් මට නැතේ එනතුරා බලා ඉනු ඇතේ......
ඒ ප්‍රීතිය ඔබගෙන් මට ලැබෙන්නේ
ඒ බව මගේ හිත දැන් මට කියන්නේ
ඔබ ඇවිදින් මා හට පෙම් කරන්නේ
දුකක් නොවෙයි සතුටයි මෙහේ රැඳෙන්නේ
(ආදරේ ඉවසිමෙන් ලැබෙන්නේ ජීවිතේ ඔබගෙන් මට ලැබේ
වේදනා තව නම් මට නැතේ එනතුරා බලා ඉනු ඇතේ......//)
Related Songs and Tags
Adare LyricsAdare Lyrics Englishආදරේආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKanishka Fernando SongsKanishka Fernando LyricsFernando LyricsBilly Fernando ComposerKanishka Fernando Lyricist