Oba Nathi Wita Ma Gawa Lyrics
“Oba nathi wita ma gawa nethu piyawenna tama” (ඔබ නැති විට මා ගාව නෙතු පියවෙන්නෑ තාම): Oba Nathi Wita Ma Gawa (ඔබ නැති විට මා ගාව) lyrics, a Sinhala heartbreak song sung by Kanishka Lanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ නැති විට මා ගාව ගී පද.
| SONG | Oba Nathi Wita Ma Gawa |
|---|---|
| SINGER | Kanishka Lanka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Oba Nathi Wita Ma Gawa Lyrics Singlish
Oba nathi wita ma gawa nethu piyawenna tama
Oba mata dun hemadema ma langa thiyana tama
Sitha sathutin mata inna oba nathi bawa nodanenna
Obe mathakaya ma gawa thiya ganna mata denna
Jeevithayak lassana wannata adare onamai
E adare watinakama mata thiweth obama thamai
E monawa unath ma ma gena danneth ekama deyai
Mage jeevithaye watinama deya kawadath obama thamai
Oba nathi wita ma gawa ....
Sitha hemihita hemihita magan sorakam keruwe obai
Adareye sonduruma than tika mata huru keruwe obai
E monawa unath ma ma gena danneth ekama deyai
Mulu lowatath wediyen ma nam adare kale obatai
Oba nathi wita ma gawa ....ඔබ නැති විට මා ගාව ගී පද
ඔබ නැති විට මා ගාව නෙතු පියවෙන්නෑ තාම
ඔබ මට දුන් හැමදේම මා ලඟ තියනව තාම
සිත සතුටින් මට ඉන්න ඔබ නැති බව නොදැනෙන්න
ඔබෙ මතකය මා ගාව තියාගන්න මට දෙන්න
ජීවිතයක් ලස්සන වන්නට ආදරේ ඕනෑමයි
ඒ ආදරේ වටිනාකම මට තීවෙත් ඔබම තමයි
ඒ මොනවා උනත් මා මා ගැන දන්නේ එකම දෙයයි
මගේ ජීවිතයේ වටිනම දෙය කවදත් ඔබම තමයි
ඔබ නැති විට මා ගාව ....
සිත හෙමිහිට හෙමිහිට මාගෙන් සොරකම් කෙරුවේ ඔබයි
ආදරෙයේ සොඳුරුම තැන් ටික මට හුරු කෙරෙුවේ ඔබයි
ඒ මොනවා උනත් මා මා ගැන දන්නේ එකම දෙයයි
මුළු ලොවටත් වැඩියෙන් මා නම් ආදරේ කළේ ඔබටයි
ඔබ නැති විට මා ගාව ....Related Songs and Tags
Oba Nathi Wita Ma Gawa LyricsOba Nathi Wita Ma Gawa Lyrics Englishඔබ නැති විට මා ගාවඔබ නැති විට මා ගාව ගීතයේ පද පෙළLyrics With TransliterationKanishka Lanka SongsKanishka Lanka LyricsLanka Lyrics