Hithuwakkariye Lyrics
“Hamuwila wen wenna do lang wune” (හමුවීලා වෙන් වෙන්නදෝ ළං වුණේ), Hithuwakkariye (හිතුවක්කාරියේ) lyrics: a Sinhala heartbreak song sung by Kanishka Salinda, with words by Sachitha Udayanga and music by Isuru Vithanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Hamuwila wen, and in Sinhala it is හිතුවක්කාරියේ ගී පද.
| SONG | Hithuwakkariye |
|---|---|
| SINGER | Kanishka Salinda |
| LYRICIST | Sachitha Udayanga |
| COMPOSER | Isuru Vithanage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hithuwakkariye Lyrics Singlish
Hamuwila wen wenna do lang wune
Ma sanasala wena dasakata pita wune
Adare uthural ob langama e dine
Hithuwakkariye obata ai hitha nahangune.......
Semarum mathakaya pura ra
Mage kandural gelu da
Eka hithakin sada liyu ma
Susuman horuhin wetila
Kelesado giye pitupala
Wenakugay surathe ellila......
Hemadamat duka thiyevi
Rahasinvath langa rendevi
Ida detho numba simididi
Numbata pamanak pem karavi
Kelesado giye maga herala
Metharam pemakata pitupala.......
Hamuwila wen wenna do........හිතුවක්කාරියේ ගී පද
හමුවීලා වෙන් වෙන්නදෝ ළං වුණේ
මා සනසාලා වෙන දෑසකට පිට වුණේ
ආදරේ උතුරාලා ඔබ ළඟම ඒ දිනේ
හිතුවක්කාරියේ ඔබට ඇයි හිත නොහැඟුණේ.......
සැමරුම් මතකය පුරා රෑ
මගේ කඳුරැල් ගැලූ දා
එක හිතකින් සදා ලියූ මා
සුසුමන් හොරුහින් වැටිලා
කෙලෙසදෝ ගියේ පිටුපාලා
වෙනකෙකුගේ සුරතේ එල්ලීලා......
හැමදාමත් දුක තියේවී
රහසින්වත් ළඟ රැඳේවි
ඉඩ දෙතෝ නුඹ සිඹිද්දී
නුඹට පමණක් පෙම් කරාවී
කෙලෙසදෝ ගියේ මග හැරලා
මෙතරම් පෙමකට පිටුපාලා.......
හමුවීලා වෙන් වෙන්නදෝ........
Performances of Hithuwakkariye
Cover versions, live performances, and reality-show contestant performances of “Hithuwakkariye” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithuwakkariye LyricsHithuwakkariye Lyrics Englishහිතුවක්කාරියේහිතුවක්කාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKanishka Salinda SongsKanishka Salinda LyricsSalinda LyricsIsuru Vithanage ComposerSachitha Udayanga Lyricist



