Obata Athi Adare Lyrics by Kasun Buddika
Obata Athi Adare (ඔබට ඇති ආදරේ) is a Sinhala song sung by Kasun Buddika. The music is composed by Lassana Jayasekara. This page presents the Obata Athi Adare lyrics in Sinhala script (ඔබට ඇති ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Athi Adare |
|---|---|
| SINGER | Kasun Buddika |
| LYRICIST | Kasun Buddika |
| COMPOSER | Lassana Jayasekara |
| VIEWS | 6 |
| UPDATED |
Obata Athi Adare Lyrics
Obata athi aadare sitha thula thiya
Thaniyen hidinnam ma oba enathura
Hadawatha kone obe nama liya
Obata man aadare panatath wada
Mage aadare nodani oyaa
Ridenne mage hitha thama
Danunothin me adare
Inne na oba durakata wela
Inne na oba durakata wela
Dahasak pathum mage sirakota thaba
Oba mage wenna kiya pathuman patha
Hithuwe nathi wedana mage langa thiya
Man wage aadaren oba rawatenu epa
Man wage aadaren oba rawatenu epa
Kisidineka ma sithe tarahak nathe
Wenwi giyath meda lokken mage
Aadare wedana sangawa sithe
Sinasi innam ma mathaken obe
Sinasi innam ma mathaken obe
Obata athi aadare sitha thula thiya...ඔබට ඇති ආදරේ ගී පද
ඔබට ඇති ආදරේ සිත තුල තියා
තනියෙන් හිදින්නම් මා ඔබ එනතුරා
හදවත කොනේ ඔබේ නම ලියා
ඔබට මන් ආදරේ පනටත් වඩා
මගේ ආදරේ නොදනී ඔයා
රිදෙන්නේ මගේ හිත තමා
දැනුනොතින් මේ අදාරේ
ඉන්නේ නෑ ඔබ දුරකට වෙලා
ඉන්නේ නෑ ඔබ දුරකට වෙලා
දහසක් පැතුම් මගේ සිරකොට තබා
ඔබ මගේ වෙන්න කියා පැතුමන් පතා
හිතුවේ නැති වේදනා මගේ ළඟ තියා
මං වගේ ආදරෙන් ඔබ රැවටෙනු එපා
මං වගේ ආදරෙන් ඔබ රැවටෙනු එපා
කිසිදිනෙක මා සිතේ තරහක් නැතේ
වෙන්වී ගියත් මෙදා ලෝකෙන් මගේ
ආදරේ වේදනා සඟවා සිතේ
සිනසී ඉන්නම් මා මතකෙන් ඔබේ
සිනසී ඉන්නම් මා මතකෙන් ඔබේ
ඔබට ඇති ආදරේ සිත තුල තියා...Related Songs and Tags
Obata Athi Adare LyricsObata Athi Adare Lyrics Englishඔබට ඇති ආදරේඔබට ඇති ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Buddika SongsKasun Buddika LyricsBuddika LyricsLassana Jayasekara ComposerKasun Buddika Lyricist