Mulu Hadinma Lyrics
“Mulu hadinma oba mata aadare kalath” (මුළු හදින්ම ඔබ මට ආදරේ කළත්), Mulu Hadinma (මුළු හදින්ම) lyrics: a Sinhala heartbreak song sung by Kasun Chamara Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුළු හදින්ම ගී පද.
| SONG | Mulu Hadinma |
|---|---|
| SINGER | Kasun Chamara Ranasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 2 |
| UPDATED |
Mulu Hadinma Lyrics Singlish
Mulu hadinma oba mata aadare kalath
Hangum walata idadi kale pavak
Asipiya vana vita aya ha veli
Oba gena sitamin aya ha banduna
Age angili thudin ma pirimidina vita
Oba ma mathakaye sangava giya
Age umathu balma mage lokaya
Sihinayak lesin aa vetha banduna
Mulu hadinma ....
Gathata danena hangumakata vada eya
Sitata danena bava kiwe obayi
Age nagna thalaave umathu vi
Pivithuru senehasa hera giye mamayi
Mulu hadinma ....මුළු හදින්ම ගී පද
මුළු හදින්ම ඔබ මට ආදරේ කළත්
හැඟුම් වලට ඉඩදී කළේ පවක්
ඇසිපිය වන විට ඇය හා වෙලී
ඔබ ගැන සිතමින් ඇය හා බැඳුණා
ඇගෙ ඇඟිලි තුඩින් මා පිරිමදිනා විට
ඔබ මා මතකයේ සැඟව ගියා
ඇගෙ උමතු බැල්ම මාගේ ලෝකය
සිහිනයක් ලෙසින් ඈ වෙත බැඳුනා
මුළු හදින්ම ....
ගතට දැනෙන හැඟුමකට වඩා එය
සිතට දැනෙන බව කීවේ ඔබයි
ඇගෙ නග්න තලාවේ උමතුව වී
පිවිතුරු සෙනෙහස හැර ගියේ මමයි
මුළු හදින්ම ....Performances of Mulu Hadinma
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Hadinma” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMulu hadinma Oba Mata - Kasun ChamaraPlus Lanka
▶Coverමුළු හදින් මම ඇයට පෙම් කොටSaranga - Dinakshie Online
▶Coverමුළු හදින් මම ඇයට පෙම් කොට - Mulu Hadin Mama Eyata Pem kota - Narada DisasekaraI.G. Bandula (Bandula Gamage)
▶CoverMulu Hadin Mama l මුළු හදින් මම - Narada Disasekara l නාරද දිසාසේකරVijitha Trade Centre
▶CoverPem Lowa Duk Gini ( පෙම් ලොව දුක් ගිණි ) | Remake | Athula Sri Gamage @IndusaraTVIndusara TV
▶CoverMulu Hadin Mama මුළු හදින් මම ඇයට පෙම්කොට | Narada Disasekararanhen සංගීත තෝතැන්න
▶CoverMULU HADINMA PEM KALDA|මුළු හදින්ම පෙම් කලාද |Official New music video|NewSongs2023Sumedha Weerabahu
▶CoverDuka Danna Nisai Mulu Hadinma - දුක දන්න නිසයි මුළු හදින්මBlue Eyes නිල් නෙතු
▶CoverMULUHADINMA PEM KALDA|මුළු හදින්ම පෙම් කලාද |Official New music vedeo - Coming SoonSumedha Weerabahu
▶Coverදුක දන්න නිසයි මුළු හදින්ම ඔබට පෙම් කළේ Duka Danna Nisai Mulu Hadinma Obata Pem KaleDulsara With Music (DWM)
▶CoverMULU HADINMA|මුළු හදින්ම Song|Hit|OfficialNewmusicvideo|NewSongs2025DillRu Collection
▶CoverMulu Hadinma||මුළු හදින්ම|| Damith amilaSinhala Mixed Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Hadinma LyricsMulu Hadinma Lyrics Englishමුළු හදින්මමුළු හදින්ම ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Chamara Ranasinghe SongsKasun Chamara Ranasinghe Lyrics
