Yanna Yaddi
Yanna Yaddi Lyrics
Yanna yaddee aadharen suba pathuwe ma
Aaye eddee aadharen piligaththa ma
Ehemai aadhare napurak nae hithe
Mata saemada watinne obe thama
Nae hithenne mata vairayak obe kere
Aadhare wedi e tharamata mage
Aathma gaanak himi naethath obage sene
Mage wenna me aathmayee.......
(Pansale palliyee illuwe naethath oyaa
Aadhare man kare jeewithe ukas thiyaa.....//)
Ehemai aadhare napurak nae hithe
Mata saemada watinne obe thama
Nae hithenne mata vairayak obe kere
Aadhare wedi e tharamata mage
Aathma gaanak himi naethath obage sene
Mage wenna me aathmayee.......
(Pem kale saemada ekwela oba ekkala
Jeevithe aayemath langwela innayi sithaa.....//)
Ehemai aadhare napurak nae hithe
Mata saemada watinne obe thama.......
Yanna yaddee.......
යන්න යද්දී ගී පද
යන්න යද්දී ආදරෙන් සුභ පැතුවේ මා
ආයේ එද්දී ආදරෙන් පිළිගත්තා මා
එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ
මට සෑමදා වටින්නේ ඔබ තමා
නෑ හිතෙන්නේ මට වෛරයක් ඔබ කෙරේ
ආදරේ වැඩි ඒ තරමට මගේ
ආත්ම ගාණක් හිමි නැතත් ඔබගේ සෙනේ
මගේ වෙන්න මේ ආත්මයේ.......
(පන්සලේ පල්ලියේ ඉල්ලුවේ නැතත් ඔයා
ආදරේ මං කරේ ජීවිතේ උකස් තියා.....//)
එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ
මට සෑමදා වටින්නේ ඔබ තමා
නෑ හිතෙන්නේ මට වෛරයක් ඔබ කෙරේ
ආදරේ වැඩි ඒ තරමට මගේ
ආත්ම ගාණක් හිමි නැතත් ඔබගේ සෙනේ
මගේ වෙන්න මේ ආත්මයේ.......
(පෙම් කලේ සෑමදා එක්වෙලා ඔබ එක්කලා
ජිවිතේ ආයෙමත් ළංවෙලා ඉන්නයි සිතා.....//)
එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ
මට සෑමදා වටින්නේ ඔබ තමා.......
යන්න යද්දී.......
Frequently Asked Questions
Who sang Yanna Yaddi?
Kasun Dilranga performed Yanna Yaddi. Kasun Dilranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Yanna Yaddi lyrics?
The lyrics for Yanna Yaddi were written by Roshan Perera. Roshan Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Yanna Yaddi?
Pathum Cooray composed the music for Yanna Yaddi. Pathum Cooray is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Yanna Yaddi complete lyrics?
You can find the complete Yanna Yaddi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Yanna Yaddi?
Yanna Yaddi has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ යන්න යද්දී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ යන්න යද්දී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Yanna Yaddi" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views