Duka Denna Mathakayata Mage Lyrics
“Duka denna mathakayata maage amathanneyi inda hita oyaa” (දුක දෙන්න මතකයට මාගේ අමතන්නේ ඉඳ හිට ඔයා), Duka Denna Mathakayata Mage (දුක දෙන්න මතකයට මාගේ) lyrics: a Sinhala heartbreak song sung by Kasun Maduranga, with words by D N A and music by Tony M, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුක දෙන්න මතකයට මාගේ ගී පද.
| SONG | Duka Denna Mathakayata Mage |
|---|---|
| SINGER | Kasun Maduranga |
| LYRICIST | D N A |
| COMPOSER | Tony M |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Duka Denna Mathakayata Mage Lyrics Singlish
Duka denna mathakayata maage amathanneyi inda hita oyaa
Nodaneema oyaa mata lan welaa hema mohothe maa handawala
Idadenna mata inna andurata welaa ee sathuta dan nae oyaa.....
Netha gaawa daga dunnu roope hitha athule ridumak wage
Mama anda ee paata heene kandulin obayi diya kale
Herayanna pera obata hithunida lande
Mama thani wenne hiru nethi lowe.....
Idadenna mata inna andurata welaa
Ee sathuta dan nae oyaa.....
Yali wennepaa maage heene
Hera yannepaa susumak wage
Amathannepaa maawa aaye
Thun hithama nihadai mage
Oba soyana lokayata mama yali noae
Mata denna mage jeewithe.....
Duka denna mathakayata.....දුක දෙන්න මතකයට මාගේ ගී පද
දුක දෙන්න මතකයට මාගේ අමතන්නේ ඉඳ හිට ඔයා
නොදැනීම ඔයා මට ළං වෙලා හැම මොහොතේ මා හඬවලා
ඉඩදෙන්න මට ඉන්න අඳුරට වෙලා ඒ සතුට දන් නෑ ඔයා.....
නෙත ගාව දඟ දුන්නු රූපේ හිත ඇතුළේ රිදුමක් වගේ
මම ඇන්ද ඒ පාට හීනේ කඳුළින් ඔබයි දිය කළේ
හැරයන්න පෙර ඔබට හිතුණිද ළඳේ
මම තනි වෙන්නේ හිරු නැති ලොවේ.....
ඉඩදෙන්න මට ඉන්න අඳුරට වෙලා
ඒ සතුට දන් නෑ ඔයා.....
යළි වෙන්නෙපා මාගේ හීනේ
හැර යන්නෙපා සුසුමක් වගේ
අමතන්නෙපා මාව ආයේ
තුන් හිතම නිහඩයි මගේ
ඔබ සොයන ලෝකයට මම යළි නොඒ
මට දෙන්න මගේ ජීවිතේ.....
දුක දෙන්න මතකයට.....
Related Songs and Tags
Duka Denna Mathakayata Mage LyricsDuka Denna Mathakayata Mage Lyrics Englishදුක දෙන්න මතකයට මාගේදුක දෙන්න මතකයට මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Maduranga SongsKasun Maduranga LyricsMaduranga LyricsTony M ComposerD N A Lyricist