Nethu Bonda Une Lyrics
by Kasun Udara
“Nethu bonda wune” (නෙතු බොඳ වුණේ), Nethu Bonda Une (නෙතු බොඳ වුණේ) lyrics: a Sinhala heartbreak song sung by Kasun Udara, with words by Manushka Samarasinghe and music by Dilshan Thamel, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නෙතු බොඳ වුණේ ගී පද.
| SONG | Nethu Bonda Une |
|---|---|
| SINGER | Kasun Udara |
| LYRICIST | Manushka Samarasinghe |
| COMPOSER | Dilshan Thamel |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Nethu Bonda Une Lyrics Singlish
Nethu bonda wune
Muwa golu wune oba giya nisa
Sihinen wuwath thaw eka warak
Mage wennako oya
Ayi do mese wen wi giye
Pathami sada mathu jeewithe.......
Hinahi eda api ki katha
Sawane rendi raw de sada
Hasarali mawa oba pe sina
Hadehi dara hindimi sada......
Pathuman ape sithehi dara
Susuman medin api pem kala
Sithehi mage oba athi thura
Gayami mese ra pura.......
Nethu bonda.....නෙතු බොඳ වුණේ ගී පද
නෙතු බොඳ වුණේ
මුව ගොළු වුණේ ඔබ ගිය නිසා
සිහිනෙන් වුවත් තව එක වරක්
මගේ වෙන්නකෝ ඔයා
ඇයිදෝ මෙසේ වෙන් වී ගියේ
පතමී සදා මතු ජීවිතේ.......
හිනැහී එදා අපි කී කතා
සවනේ රැඳී රැව් දේ සදා
හසරැලි මවා ඔබ පෑ සිනා
හදෙහි දරා හිඳිමි සදා......
පැතුමන් අපේ සිතෙහි දරා
සුසුමන් මැදින් අපි පෙම් කළා
සිතෙහි මගේ ඔබ ඇති තුරා
ගයමි මෙසේ රෑ පුරා.......
නෙතු බොඳ.....
Related Songs and Tags
Nethu Bonda Une LyricsNethu Bonda Une Lyrics Englishනෙතු බොඳ වුණේනෙතු බොඳ වුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Udara SongsKasun Udara LyricsUdara LyricsDilshan Thamel ComposerManushka Samarasinghe Lyricist