Ma Nethu Handana Welawe Lyrics
“Ma nethu handana welaawe oba langa nae” (මා නෙතු හඬන වේලාවේ ඔබ ළඟ නෑ): Ma Nethu Handana Welawe (මා නෙතු හඬන වේලාවේ) lyrics, a Sinhala heartbreak song sung by Kavikara Viradaka, with music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා නෙතු හඬන වේලාවේ ගී පද.
| SONG | Ma Nethu Handana Welawe |
|---|---|
| SINGER | Kavikara Viradaka |
| LYRICIST | Kavikara Viradaka |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Ma Nethu Handana Welawe Lyrics Singlish
Ma nethu handana welaawe oba langa nae
Paaluwa daenunu welaawe taniyata nae
Unusuma hoyana horaawe oba un nae
(Oba soyana ee dinayae maa en nae.....//)
Jeevithe mage paethuman bindilaa wisirila
Kandulu salana maa kala warada thaama soyanaa
Napuru wee oyaa ridewath maawa raa diwaa
Aadare mage soyai oba dineka lathaewelaa.....
Ma nethu handana.....
Aadare naethath ridewath maawa ada oyaa
Aadare mage thaama naetha obata adu welaa
Senehasin oyaa pathana dina maawa taniwelaa
Yanna maa gihilla ennae naetha obawa yali soyaa.....
Ma nethu handana.....මා නෙතු හඬන වේලාවේ ගී පද
මා නෙතු හඬන වේලාවේ ඔබ ළඟ නෑ
පාළුව දැනුණු වේලාවේ තනියට නෑ
උණුසුම හොයන හෝරාවේ ඔබ උන් නෑ
(ඔබ සොයන ඒ දිනයේ මා එන් නෑ.....//)
ජීවිතේ මගේ පැතුමන් බිඳිලා විසිරිලා
කඳුළු සලන මා කළ වරද තාම සොයනවා
නපුරු වී ඔයා රිදෙව්වත් මාව රෑ දිවා
ආදරේ මගේ සොයයි ඔබ දිනෙක ලතැවෙලා.....
මා නෙතු හඬන.....
ආදරේ නැතත් රිදෙව්වත් මාව අද ඔයා
ආදරේ මගේ තාම නැත ඔබට අඩු වෙලා
සෙනෙහසින් ඔයා පතන දින මාව තනිවෙලා
යන්න මා ගිහින් එන්නේ නැත ඔබව යළි සොයා.....
මා නෙතු හඬන.....
Related Songs and Tags
Ma Nethu Handana Welawe LyricsMa Nethu Handana Welawe Lyrics Englishමා නෙතු හඬන වේලාවේමා නෙතු හඬන වේලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKavikara Viradaka SongsKavikara Viradaka LyricsViradaka LyricsNisal Gangodage ComposerKavikara Viradaka Lyricist