Ma Harada Lyrics by Kavinda Fernando
Ma Harada (මා හැරදා) is a Sinhala song sung by Kavinda Fernando. The music is composed by Amil Tharanga. This page presents the Ma Harada lyrics in Sinhala script (මා හැරදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Harada |
|---|---|
| SINGER | Kavinda Fernando |
| LYRICIST | Kavinda Fernando |
| COMPOSER | Amil Tharanga |
| VIEWS | 6 |
| UPDATED |
Ma Harada Lyrics
Ma herada numba giyada handapu taram man
Nuba dannae numba hinda vindapu taram duk
Vindapu taram duk
(Numba hinda sitha vinda vedana susum
Ae hinda mama vinda numbae namin duk...//)
Ira vivura sanda vivura numbae adaren
Hada kampavi sanka vinda paluwen
Man vinda paluwen
(Ohu hinda mata ridda venvela gihin
Suwa vinda numba ohu ha bandunu adaren...//)
Ada numba da ohu pitupa giyath ma langin
Inna epa man haduwe mage hitha parissamen dan
Parissamen dan
Ma herada numba giyada....මා හැරදා ගී පද
මා හැරදා නුඹ ගියදා හඬපු තරම් මං
නුඹ දන්නෑ නුඹ හින්දා විඳපු තරම් දුක්
විඳපු තරම් දුක්
(නුඹ හින්දා සිත වින්දා වේදනා සුසුම්
ඒ හින්දා මම වින්දා නුඹේ නමින් දුක්...//)
ඉර විවුරා සඳ විවුරා නුඹේ ආදරෙන්
හද කම්පාවී සංකා වින්දා පාලුවෙන්
මං වින්දා පාලුවෙන්
(ඔහු හින්දා මට රිද්දා වෙන්වෙලා ගිහින්
සුව වින්දා නුඹ ඔහු හා බැඳුනු ආදරෙන්...//)
අද නුඹ දා ඔහු පිටුපා ගියත් මා ලඟින්
ඉන්න එපා මං හැදුවේ මගෙ හිත පරිස්සමෙන් දැන්
පරිස්සමෙන් දැන්
මා හැරදා නුඹ ගියදා....Performances of Ma Harada
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Harada” on YouTube.
Cover Versions · 7
▶CoverMayawee -Pradeep Rangana | මායාවී - ප්‍රදීප් රංගනSri Tv
▶CoverMa Harada Giya Da | මා හැරදා ගිය දා - Damith AsankaMedi For Mind
▶CoverMa Harada Giya Da | මා හැරදා ගිය දා-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶Coverමා හැරදා ගියදා | Damith Asanka | Maa Harada Giyada | Madu MusicMadu Music
▶CoverMa Harada Giya Da (මා හැරදා ගිය දා) | Damith Asanka | @sandumusicvideohubMusic Video Hub
▶CoverGIYATH MA HARADA MP4 [ ගියත් මා හැරදා ]SynthVibes
▶CoverMa Harada Giya Kiya (මා හැරදා ගියා කියා)Sasiisa - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Harada LyricsMa Harada Lyrics Englishමා හැරදාමා හැරදා ගීතයේ පද පෙළLyrics With TransliterationKavinda Fernando SongsKavinda Fernando LyricsFernando LyricsAmil Tharanga ComposerKavinda Fernando Lyricist