Wedi Nowadina Undayak Lyrics
“Sithija rekhawe miyadena” (සිතිජ රේඛාවේ මියැදෙනා): Wedi Nowadina Undayak (වෙඩි නොවදින උණ්ඩයක්) lyrics, a Sinhala love song sung by Kavindu Minipura, with words by Harsha Premachandra and music by Pawan De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙඩි නොවදින උණ්ඩයක් ගී පද, and many know it simply as Sithija rekhawe.
| SONG | Wedi Nowadina Undayak |
|---|---|
| SINGER | Kavindu Minipura |
| LYRICIST | Harsha Premachandra |
| COMPOSER | Pawan De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Wedi Nowadina Undayak Lyrics Singlish
Sithija rekhawe miyadena
Paputhure kimidena seyawak
Ridena thalayaka mirikena
Kalayak wi langin adare
(Nikmuna wedi nowadina undayak...//)
Maya miriguwaka viyakena
As agadi hirena seyawak
Vidina maneka nopenena
Kalayak wi langin adare
(Nikmuna wedi nowadina undayak...//)
Paputhure gini pupurak pupurana
Adare miyadena horawak
Hikmena kalayak ayadina
Kalayak wi langin adare
(Nikmuna wedi nowadina undayak...///)
Pichchuna wedi nowadina hadawathakවෙඩි නොවදින උණ්ඩයක් ගී පද
සිතිජ රේඛාවේ මියැදෙනා
පපුතුරේ කිමිදෙනා සේයාවක්
රිදෙනා තාලයක මිරිකෙනා
කාලයක් වී ලඟින් ආදරේ
(නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්...//)
මායා මිරිඟුවක වියැකෙනා
ඇස් අගදී හීරෙනා සේයාවක්
විඳිනා මානෙක නොපෙනෙනා
කාලයක් වී ලඟින් ආදරේ
(නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්...//)
පපුතුරේ ගිනි පුපුරක් පුපුරනා
ආදරේ මියැදෙනා හෝරාවක්
හික්මෙනා කාලයක් අයදිනා
කාලයක් වී ලඟින් ආදරේ
(නික්මුනා වෙඩි නොවදිනා උණ්ඩයක්...///)
පිච්චුනා වෙඩි නොවදිනා හදවතක්Related Songs and Tags
Wedi Nowadina Undayak LyricsWedi Nowadina Undayak Lyrics Englishවෙඩි නොවදින උණ්ඩයක්වෙඩි නොවදින උණ්ඩයක් ගීතයේ පද පෙළLyrics With TransliterationKavindu Minipura SongsKavindu Minipura LyricsMinipura LyricsPawan De Silva ComposerHarsha Premachandra Lyricist