Oba Inna E Sewane

Song Details: Singer & Composer Information
Oba Inna E Sewane Lyrics in Sinhala (ඔබ ඉන්නා ඒ සෙවණේ ගී පද) and English by Kavya Thissera, written by Dilan Gauthamadasa and composed by Lahiru Ekanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Inna E Sewane
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Oba Inna E Sewane Lyrics

Giyath oyaa peradaa handavaa dukak dunne hithalada oyaa
Thaw naa wenas me hitha ekamai
Mama obata aadarei hemadaa sadaa
Oba innnaa ee sewane sathutada mage duka dekalala
Nowaradima oyaa ohuthath deyi ee duka
Aadare mudalin menalaa.......

Kiyanna kiwwama oyaa thamai mulu jeewithe kiyalala
Handanna bari thana nokiyama obe hitha wenas wune hindaa
Thaw naa wenas me hitha ekamai
Mama obata aadarei hemadaa sadaa
Oba innnaa ee sewane sathutada mage duka dekalala
Nowaradima oyaa ohuthath deyi ee duka
Aadare mudalin menalaa.......

Hithaganna baha adahannath baha daivaya meyai kiyaa
Suba pathala mage upan dine daa oba giye pema pudalaa
Thaw naa wenas me hitha ekamai
Mama obata aadarei hemadaa sadaa
Oba innnaa ee sewane sathutada mage duka dekalala
Nowaradima oyaa ohuthath deyi ee duka
Aadare mudalin menalaa.......

Giyath oyaa peradaa......

ඔබ ඉන්නා ඒ සෙවණේ ගී පද

ගියත් ඔයා පෙරදා හඬවා දුකක් දුන්නේ හිතලද ඔයා
තව නෑ වෙනස් මේ හිත එකමයි 
මම ඔබට ආදරෙයි හැමදා සදා
ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා
නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක
ආදරේ මුදලින් මැනලා.......

කියන්න කිව්වම ඔයා තමයි මුළු ජීවිතේ කියලා
හඬන්න බැරි තැන නොකියම ඔබේ හිත වෙනස් වුනේ හින්දා
තව නෑ වෙනස් මේ හිත එකමයි 
මම ඔබට ආදරෙයි හැමදා සදා
ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා
නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක
ආදරේ මුදලින් මැනලා.......

හිතාගන්න බැහැ අදහන්නත් බැහැ දෛවය මෙයයි කියා
සුබ පතලා මගේ උපන් දිනේ දා ඔබ ගියේ පෙම පුදලා
තව නෑ වෙනස් මේ හිත එකමයි 
මම ඔබට ආදරෙයි හැමදා සදා
ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා
නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක
ආදරේ මුදලින් මැනලා.......

ගියත් ඔයා පෙරදා......

Frequently Asked Questions

Who sang Oba Inna E Sewane?

Kavya Thissera performed Oba Inna E Sewane. Kavya Thissera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Oba Inna E Sewane lyrics?

The lyrics for Oba Inna E Sewane were written by Dilan Gauthamadasa. Dilan Gauthamadasa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Oba Inna E Sewane?

Lahiru Ekanayake composed the music for Oba Inna E Sewane. Lahiru Ekanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Oba Inna E Sewane complete lyrics?

You can find the complete Oba Inna E Sewane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Inna E Sewane?

Oba Inna E Sewane has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ ඉන්නා ඒ සෙවණේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ ඉන්නා ඒ සෙවණේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Inna E Sewane LyricsOba Inna E Sewane Song LyricsOba Inna E Sewane Lyrics Englishඔබ ඉන්නා ඒ සෙවණේ Lyricsඔබ ඉන්නා ඒ සෙවණේ ගීතයේ පද පෙළLyrics With TransliterationKavya Thissera SongsKavya Thissera LyricsThissera LyricsThissera Song LyricsLahiru Ekanayake ComposerDilan Gauthamadasa Lyricist
Comments & Discussion

Share your thoughts about "Oba Inna E Sewane" or discuss the lyrics with other music lovers.

Loading comments...