Paw Karayek Nisa Lyrics
“Upatinma man pawkarayek nisa ekwenna pin madi wunath” (උපතින්ම මං පව්කාරයෙක් නිසා එක්වෙන්න පින් මදි වුණත්): Paw Karayek Nisa (පව්කාරයෙක් නිසා) lyrics, a Sinhala heartbreak song sung by Kawishka C Lakshman, with words by Dilshan Abesekara and music by Aki Vish Hegoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Upatinma man, and in Sinhala it is පව්කාරයෙක් නිසා ගී පද.
| SONG | Paw Karayek Nisa |
|---|---|
| SINGER | Kawishka C Lakshman |
| LYRICIST | Dilshan Abesekara |
| COMPOSER | Aki Vish Hegoda |
| CATEGORY | Heart Break, Love Songs, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Paw Karayek Nisa Lyrics Singlish
Upatinma man pawkarayek nisa ekwenna pin madi wunath
Mage aashirwadath aran inna sathutin raththaran
Epa me lowe thaw katavath me hati duka himiwenna
Min mathu bhawe oba pathamai miyayanne dineka
(deviyanta mage duka kiya pandurak pawa puda kala
Illannai raka gannai kiya ansathu wunath oya......//)
Miyena thura ekawage innata sithuwe semada
Nikarune wen wela oya giye nodanim karana
Oba nomathi da me lowe ma ha inne
Kelesindo sathutak na me jeewithe......
Deviyanta mage duka kiya pandurak pawa puda kala
Illannai raka gannai kiya ansathu wunath oya......
Hitha hadagena wena pemak wetha lan wunath oya
Sathuta athnam inna hadin suba pathannam mema
Mata me wage obatat nage waradinapa kisidaka me jeewithe
Deviyanta mage duka kiya pandurak pawa puda kala
Illannai raka gannai kiya ansathu wunath oya......
Upatinma man........පව්කාරයෙක් නිසා ගී පද
උපතින්ම මං පව්කාරයෙක් නිසා එක්වෙන්න පින් මදි වුණත්
මගේ ආශිර්වාදත් අරන් ඉන්න සතුටින් රත්තරන්
එපා මේ ලොවේ තව කාටවත් මේ හැටි දුක හිමිවෙන්න
මින් මතු භවේ ඔබ පතාමයි මියයන්නේ දිනෙක
(දෙවියන්ට මගේ දුක කියා පඬුරක් පවා පුද කළා
ඉල්ලන්නේ රැක ගන්නයි කියා අන්සතු වුණත් ඔයා......//)
මියෙනා තුරා එකවාගේ ඉන්නට සිතුවේ සෑමදා
නිකරුණේ වෙන් වෙලා ඔයා ගියේ නොදනිම් කාරණා
ඔබ නොමැති දා මේ ලොවේ මා හා ඉන්නේ
කෙලෙසින්දෝ සතුටක් නෑ මේ ජීවිතේ......
දෙවියන්ට මගේ දුක කියා පඬුරක් පවා පුද කළා
ඉල්ලන්නේ රැක ගන්නයි කියා අන්සතු වුණත් ඔයා......
හිත හදාගෙන වෙන පෙමක් වෙත ළං වුණත් ඔයා
සතුට ඇත්නම් ඉන්න හදින් සුභ පතන්නම් මෙමා
මට මේ වගේ ඔබටත් නගේ වරදිනනෙපා කිසිදාක මේ ජීවිතේ
දෙවියන්ට මගේ දුක කියා පඬුරක් පවා පුද කළා
ඉල්ලන්නේ රැක ගන්නයි කියා අන්සතු වුණත් ඔයා......
උපතින්ම මං........
Related Songs and Tags
Paw Karayek Nisa LyricsPaw Karayek Nisa Lyrics Englishපව්කාරයෙක් නිසාපව්කාරයෙක් නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationKawishka C Lakshman SongsKawishka C Lakshman LyricsAki Vish Hegoda ComposerDilshan Abesekara Lyricist