Daiwaya Ape Eda Lyrics
“Daivaya ape eda mata nathi kala oya” (දෛවය අපේ එදා මට නැති කළා ඔයා), Daiwaya Ape Eda (දෛවය අපේ එදා) lyrics: a Sinhala heartbreak song sung by Kelum Harshan, with words by Roshan Perera and music by Pathum Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෛවය අපේ එදා ගී පද, and many know it simply as Daivaya ape.
| SONG | Daiwaya Ape Eda |
|---|---|
| SINGER | Kelum Harshan |
| LYRICIST | Roshan Perera |
| COMPOSER | Pathum Cooray |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Daiwaya Ape Eda Lyrics Singlish
Daivaya ape eda mata nathi kala oya
Hemade pawa athhariye ma oya hinda tamai perada
Epa taniyen inna mathuda kohe hitiyaath pathami hemada
Oya wenuwen budun wendala eda pathu de adath pathuwa.......
(Pemwathun wenna pem kala e wunath apiwa wen kala...//)
Jeevithe peradune nolabunu nisa adare
Pera bhawe papayak pala dunnado me bhawe.....
(Man wage wedana laba kawuruwath duk windinnepa...//)
Jeevithe peradune nolabunu nisa adare
Pera bhawe papayak pala dunnado me bhawe.....
Daivaya ape......දෛවය අපේ එදා ගී පද
දෛවය අපේ එදා මට නැති කළා ඔයා
හැමදේ පවා අත්හැරියේ මා ඔයා හින්දා තමයි පෙරදා
එපා තනියෙන් ඉන්න මතුදා කොහේ හිටියත් පතමි හැමදා
ඔයා වෙනුවෙන් බුදුන් වැඳලා එදා පැතු දේ අදත් පැතුවා.......
(පෙම්වතුන් වෙන්න පෙම් කළා ඒ වුණත් අපිව වෙන් කළා...//)
ජීවිතේ පැරදුණේ නොලැබුණු නිසා ආදරේ
පෙර භවේ පාපයක් පල දුන්නදෝ මේ භවේ.....
(මං වාගේ වේදනා ලබා කව්රුවත් දුක් විඳින්නෙපා...//)
ජීවිතේ පැරදුණේ නොලැබුණු නිසා ආදරේ
පෙර භවේ පාපයක් පල දුන්නදෝ මේ භවේ.....
දෛවය අපේ......
Related Songs and Tags
Daiwaya Ape Eda LyricsDaiwaya Ape Eda Lyrics Englishදෛවය අපේ එදාදෛවය අපේ එදා ගීතයේ පද පෙළLyrics With TransliterationKelum Harshan SongsKelum Harshan LyricsHarshan LyricsPathum Cooray ComposerRoshan Perera Lyricist