Tharahindo (Ey Kandulu Salanne) Lyrics
“Ai kandulu salanne pem sinaha nodenne” (ඇයි කඳුළු සලන්නේ පෙම් සිනහා නොදෙන්නේ): Tharahindo (Ey Kandulu Salanne) (තරහින්දෝ (ඇයි කඳුළු සලන්නේ)) lyrics, a Sinhala love song sung by Kelum Induwara, with words by Denzil Nugegoda and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරහින්දෝ (ඇයි කඳුළු සලන්නේ) ගී පද.
| SONG | Tharahindo (Ey Kandulu Salanne) |
|---|---|
| SINGER | Kelum Induwara |
| LYRICIST | Denzil Nugegoda |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Tharahindo (Ey Kandulu Salanne) Lyrics Singlish
Ai kandulu salanne pem sinaha nodenne
Rathu muhuna kiyanne tarahindo tarahindo
Tarahindo tarahindo
Nethu piyana inne yali horen balanne
Mage hitama pelanne tarahindo tarahindo
Tarahindo tarahindo.......
Taru muthu pini kata vilase e wage kandulali dilise
Sandu nathi ahasaka andure sangavunu muhunai penune
Ai tarahindo tarahindo tarahindo tarahindo......
Bolandiya adara landune veradiyi oba oya situ de
Sanda wage hinahi ahase senasi innako perase
Ai tarahindo tarahindo tarahindo tarahindo......
Ai kandulu salanne......තරහින්දෝ (ඇයි කඳුළු සලන්නේ) ගී පද
ඇයි කඳුළු සලන්නේ පෙම් සිනහා නොදෙන්නේ
රතු මුහුණ කියන්නේ තරහින්දෝ තරහින්දෝ
තරහින්දෝ තරහින්දෝ
නෙතු පියාන ඉන්නේ යළි හොරෙන් බලන්නේ
මගේ හිතම පෙලන්නේ තරහින්දෝ තරහින්දෝ
තරහින්දෝ තරහින්දෝ.......
තරු මුතු පිනි කැට විලසේ ඒ වගේ කඳුළැලි දිලිසේ
සඳු නැති අහසක අඳුරේ සැඟවුණු මුහුණයි පෙනුනේ
ඇයි තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ......
බොළඳිය ආදර ළඳුනේ වැරදියි ඔබ ඔය සිතු දේ
සඳ වගේ හිනැහී අහසේ සැනසී ඉන්නකෝ පෙරසේ
ඇයි තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ තරහින්දෝ......
ඇයි කඳුළු සලන්නේ......
Performances of Tharahindo (Ey Kandulu Salanne)
Cover versions, live performances, and reality-show contestant performances of “Tharahindo (Ey Kandulu Salanne)” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharahindo (Ey Kandulu Salanne) LyricsTharahindo (Ey Kandulu Salanne) Lyrics Englishතරහින්දෝ (ඇයි කඳුළු සලන්නේ)තරහින්දෝ (ඇයි කඳුළු සලන්නේ) ගීතයේ පද පෙළLyrics With TransliterationKelum Induwara SongsKelum Induwara LyricsInduwara LyricsPriyantha Navalage ComposerDenzil Nugegoda Lyricist
