Wenas Nowei Amma Lyrics
“venas vunath mulu lokema” (වෙනස් වුනත් මුළු ලෝකෙම), Wenas Nowei Amma (වෙනස් නොවෙයි අම්මා) lyrics: a Sinhala song about a mother sung by Kenady Warnakulasooriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙනස් නොවෙයි අම්මා ගී පද, and many know it simply as venas vunath.
| SONG | Wenas Nowei Amma |
|---|---|
| SINGER | Kenady Warnakulasooriya |
| CATEGORY | Mother |
| VIEWS | 7 |
| UPDATED |
Wenas Nowei Amma Lyrics Singlish
venas vunath mulu lokema
venas noweii amma
duras vunath mulu lokema
duras noweii amma
mage sevenella wage
langa hinda ma rakina
pana wage raka gannam amma
hamadamath mage pinbara amma
venas vunath..........
kawadawath venasak keruwe nae mata nam
hamadamath punsanda wageii mata oba nam
venadatath wediyen adarei oba hata nam
kawadawath dukak denne nae ammata nam
man aave obe kusata ma pera kara pinata
himi vuye obe senehasa ee hinda mata
matu aaye ven vu da me lovin pita
sansare himi veva mage amma mataවෙනස් නොවෙයි අම්මා ගී පද
වෙනස් වුනත් මුළු ලෝකෙම
වෙනස් නොවෙයි අම්මා
දුරස් වුනත් මුළු ලෝකෙම
දුරස් නොවෙයි අම්මා
මගෙ සෙවනැල්ල වගේ
ළඟ හිඳ මා රකිනා
පණ වාගේ රැක ගන්නම් අම්මා
හැමදාමත් මගෙ පින්බර අම්මා
වෙනස් වුනත්..........
කවදාවත් වෙනසක් කෙරුවේ නෑ මට නම්
හැමදාමත් පුන්සඳ වාගෙයි මට ඔබ නම්
වෙනදාටත් වැඩියෙන් ආදරෙයි ඔබ හට නම්
කවදාවත් දුකක් දෙන්නෙ නෑ අම්මාට නම්
මං ආවේ ඔබේ කුසට මා පෙර කර පිනට
හිමි වූයේ ඔබෙ සෙනෙහස ඒ හින්දා මට
මතු ආයේ වෙන් වූ දා මේ ලොවින් පිට
සංසාරේ හිමි වේවා මගේ අම්මා මට
Related Songs and Tags
Wenas Nowei Amma LyricsWenas Nowei Amma Lyrics Englishවෙනස් නොවෙයි අම්මාවෙනස් නොවෙයි අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationKenady Warnakulasooriya SongsKenady Warnakulasooriya LyricsWarnakulasooriya Lyrics