Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Keshan Perera
  3. Hadawatha Binduna Lyrics

Hadawatha Binduna Lyrics (හදවත බිඳුණා) by Keshan Perera

Hadawatha Binduna Lyrics

Raa taniyaamedee nonida handaa
Hema heenemma oya moona maewenaa nisaa
Premee ae premee boru yai kiyaa
Mata hithunema nae seeta daenenaa thuraa
Taamath aedenavaa sewanali mathake soyaa
Hadawatha bindunaa giyadaama handawaa nuwan
Maage snehee epaa yai kiyaa
Mathaketa naegunaa peradaaka oba maa damaa
Aetha giya baew oba mageng wen welaa.......

Thuru wadulaka sathapaa thurule edaa
Senaseddi kinduri welaa
Hitha peruman piruwaa obage kiyaa
Langa inna sasare puraa
Visa hiya widalaa oba yanne ohu haa
Thinavechcha kinduraa memaa......

Hadawatha bindunaa giyadaama handawaa nuwan
Maage snehee epaa yai kiyaa
Mathaketa naegunaa peradaaka oba maa damaa
Aetha giya baew oba mageng wen welaa.......

Raekawaranaya pathalaa senehee soyaa
Oba eddi sonduri welaa oya dekopula simbalaa
Pana se oyaa raekagaththu maname memaa
Ohu daetha pathalaa maage praanae sindalaa
Senasichcha kumari oyaa......

Hadawatha bindunaa.......

හදවත බිඳුණා ගී පද

රෑ තනියාමේදී නොනිදා හඬා 
හැම හීනෙන්ම ඔය මූන මැවෙනා නිසා
ප්‍රේමේ ඈ ප්‍රේමේ බොරු යැයි කියා
මට හිතුනේම නෑ සීත දැනෙනා තුරා
තාමත් ඇදෙනවා සෙවණැලි මතකේ සොයා
හදවත බිඳුණා ගියදාම හඬවා නුවන් 
මාගේ ස්නේහේ එපා යැයි කියා
මතකෙට නැගුනා පෙරදාක ඔබ මා දමා 
ඈත ගිය බැව් ඔබ මගෙන් වෙන් වෙලා.......

තුරු වදුලක සතපා තුරුලේ එදා 
සැනසෙද්දි කිඳුරි වෙලා
හිත පෙරුමන් පිරුවා ඔබගේ කියා
ළඟ ඉන්න සසරේ පුරා
විස හීය විදලා ඔබ යන්නේ ඔහු හා
තිනවෙච්ච කිඳුරා මෙමා......

හදවත බිඳුණා ගියදාම හඬවා නුවන් 
මාගේ ස්නේහේ එපා යැයි කියා
මතකෙට නැගුනා පෙරදාක ඔබ මා දමා 
ඈත ගිය බැව් ඔබ මගෙන් වෙන් වෙලා.......

රැකවරණය පතලා සෙනෙහේ සොයා 
ඔබ එද්දි සොඳුරි වෙලා ඔය දෙකොපුල සිඹලා
පණ සේ ඔයා රැකගත්තු මනමේ මෙමා
ඔහු දෑත පතලා මගේ ප්‍රාණේ සිඳලා 
සැනසිච්ච කුමරි ඔයා......

හදවත බිඳුණා.......

Hadawatha Binduna (හදවත බිඳුණා) is a Sinhala song sung by Keshan Perera. The lyrics were written by Chathuranga Hettige. This page presents the Hadawatha Binduna lyrics in Sinhala script (හදවත බිඳුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hadawatha Binduna including singer, lyricist, composer, and view count
SONGHadawatha Binduna
SINGERKeshan Perera
LYRICISTChathuranga Hettige
COMPOSERKeshan Perera
CATEGORYHeart Break
VIEWS5
UPDATEDMay 2026

Related Songs and Tags

Hadawatha Binduna LyricsHadawatha Binduna Lyrics Englishහදවත බිඳුණාහදවත බිඳුණා ගීතයේ පද පෙළLyrics With TransliterationKeshan Perera SongsKeshan Perera LyricsPerera LyricsKeshan Perera ComposerChathuranga Hettige Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hadawatha Binduna" by Keshan Perera

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58