Kalugang Komalee

Song Details: Singer & Composer Information
Kalugang Komalee Lyrics in Sinhala (කළුගං කොමළි ගී පද) and English by Kithsiri Fernando and composed by Kithsiri Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalugang Komalee
🎼 COMPOSER
👁️ VIEWS
0

Kalugang Komalee Lyrics

Kalu ganga peera galana me diya daharen
Kalutara purawardi vehesamin
Maha muhudata wetena katukurundu gam dorin
Oba kalu gan komali kalu gan komali....//

Iware raal taranaya di nagana nana nana
Unadiya harawa wesi diya karalai kethwathu saara
Rae yama sanda kiranin obe diya watha pibidee
Ranga dena hada kalu gan komali.....

Kalu ganga peera.....

Iware bo samindu nagi karalai dana mana saara
Hamana nala mudu sisilen niwalai niwanak naera
Vihangun gee gayamin ganga depasin mihiri
Ranga dena hada kalu gan komali.....

Kalu ganga peera.....//

කළුගං කොමළි ගී පද

කළු ගඟ පීරා ගලනා මේ දිය දහරෙන්
කළුතර පුරවරදී වෙහෙසමින් 
මහ මුහුදට වැටෙනා කටුකුරුඳු ගම් දොරින්
ඔබ කළු ගං කොමළි කළු ගං කොමළි....//

ඉවුරේ රළ තරණය දී නගනා නන නානා
උණදිය හරවා වැසි දිය කරලයි කෙත්වතු සාරා
රෑ යම සඳ කිරණින් ඔබේ දිය වත පිබිදී
රඟ දෙන හැඩ කළු ගං කොමළි.....

කළු ගඟ පීරා.....

ඉවුරේ බෝ සමිඳු නැගී කරලයි දන මන සාරා
හමනා නල මුදු සිසිලෙන් නිවලයි නිවනක් නෑරා
විහඟුන් ගී ගයමින් ගඟ දෙපසින් මිහිරී
රඟ දෙන හැඩ කළු ගං කොමළි.....

කළු ගඟ පීරා.....//

Frequently Asked Questions

Who sang Kalugang Komalee?

Kithsiri Fernando performed Kalugang Komalee. Kithsiri Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Kalugang Komalee?

Kithsiri Fernando composed the music for Kalugang Komalee. Kithsiri Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Kalugang Komalee complete lyrics?

You can find the complete Kalugang Komalee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalugang Komalee?

Kalugang Komalee has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කළුගං කොමළි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කළුගං කොමළි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalugang Komalee LyricsKalugang Komalee Song LyricsKalugang Komalee Lyrics Englishකළුගං කොමළි Lyricsකළුගං කොමළි ගීතයේ පද පෙළLyrics With TransliterationKithsiri Fernando SongsKithsiri Fernando LyricsFernando LyricsFernando Song LyricsKithsiri Fernando Composer
Comments & Discussion

Share your thoughts about "Kalugang Komalee" or discuss the lyrics with other music lovers.

Loading comments...