Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) Lyrics
“Asan ma pana veni ru siri saumiya mavadana sita” (අසන් මා පණ වැනි රූ සිරි සෞමිය මවදනා සිත): Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) (අසන් මා පණ වැනි) lyrics, a Sinhala folk song sung by K.M. Perera from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අසන් මා පණ වැනි ගී පද.
| SONG | Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) |
|---|---|
| SINGER | K.M. Perera, Stage Drama Songs |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) Lyrics Singlish
Asan ma pana veni ru siri saumiya mavadana sita
Lesin mehema vasa neth rasa palavela budimina
Mewan pehaya athi meveli talaya matha nidigena pasu
Gaman karamu api sandagiri pawwata satutina.....
Thosin mahimi kiw vadana esin sita
Ekangina dan
Rasin mihiri sonda nek rasa palavela budimina
Gosin sisil sepa athi veli tala matha nidigena pasu
Gaman karamu api sandagiri pawwata satutina.....අසන් මා පණ වැනි ගී පද
අසන් මා පණ වැනි රූ සිරි සෞමිය මවදනා සිත
ලෙසින් මෙහිම වැස නෙත් රස පලවැල බුදිමිනා
මෙවන් පැහැය ඇති මෙවැලි තලය මත නිදිගෙනා පසු
ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා.....
තොසින් මහිමි කිව් වදන ඇසින් සිත
එකඟිනා දැන්
රසින් මිහිරි සොඳ නෙක් රස පලවැල බුදිමිනා
ගොසින් සිසිල් සැප ඇති වැලි තල මත නිදිගෙනා පසු
ගමන් කරමූ අපි සඳගිරි පව්වට සතුටිනා.....
Related Songs and Tags
Asan Ma Pana Wani (Sanda Kinduru Kawi) LyricsAsan Ma Pana Wani (Sanda Kinduru Kawi) Lyrics Englishඅසන් මා පණ වැනිඅසන් මා පණ වැනි ගීතයේ පද පෙළLyrics With TransliterationK.M. Perera SongsK.M. Perera LyricsPerera Lyrics