Awasan Nowu Kathawa Lyrics
“Anuragen ma velila obe chayawak dutuwa man” (අනුරාගෙන් මා වෙලීලා ඔබේ චායාවක් දුටුවා මං): Awasan Nowu Kathawa (අවසන් නොවූ කතාව) lyrics, a Sinhala heartbreak song sung by Kokila Pawan Jayasooriya, with music by Mindada Dikwella, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අවසන් නොවූ කතාව ගී පද.
| SONG | Awasan Nowu Kathawa |
|---|---|
| SINGER | Kokila Pawan Jayasooriya |
| LYRICIST | Kokila Pawan Jayasooriya |
| COMPOSER | Mindada Dikwella |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Awasan Nowu Kathawa Lyrics Singlish
Anuragen ma velila obe chayawak dutuwa man
Ape me avasan nowu kathave tanikadai man
Tanikadai man.....
Asenawado mage danenawado mage
Hadawathe adare math wela alaye
Ma tenu heenaye sinaha ko daen obe
Andhakare gili mata mada ahimi wi
Ma soyannai obe ruwayi me kathare
Me sansare pura ganna husmak pawa
Ma hade rendi aethe obai lande......
(Ape me avasan nowu kathave....////)අවසන් නොවූ කතාව ගී පද
අනුරාගෙන් මා වෙලීලා ඔබේ චායාවක් දුටුවා මං
අපේ මේ අවසන් නොවූ කතාවේ තනිකඩයි මං
තනිකඩයි මං.....
ඇසෙනවාදෝ මගේ දැනෙනවාදෝ මගේ
හදවතේ ආදරේ මත් වෙලා ආලයේ
මා තැනූ හීනයේ සිනහා කෝ දැන් ඔබේ
අන්ධකාරේ ගිලී මට මාද අහිමි වී
මා සොයන්නේ ඔබේ රුවයි මේ කතරේ
මේ සංසාරේ පුරා ගන්න හුස්මක පවා
මා හදේ රැඳී ඇත්තේ ඔබයි ළඳේ......
(අපේ මේ අවසන් නොවූ කතාවේ....////)
Performances of Awasan Nowu Kathawa
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Nowu Kathawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Nowu Kathawa LyricsAwasan Nowu Kathawa Lyrics Englishඅවසන් නොවූ කතාවඅවසන් නොවූ කතාව ගීතයේ පද පෙළLyrics With TransliterationKokila Pawan Jayasooriya SongsKokila Pawan Jayasooriya LyricsMindada Dikwella ComposerKokila Pawan Jayasooriya Lyricist
