Doo Chee
Doo Chee Lyrics
Sonduru obe hita ruduru vela obama nisa
Obama nisa...
Ape pathum sihinayak vela obama nisa
Obama nisa yanna giya...
Andura vati sanda eliya vati kandulu piri denethama boda vi
Obawa ase mata obawa pene obawa soya ennada
Du chi adata nowe heta me se obawa dakinnam sihina lowe.....
Sonduru obe.....
Hemata horen api kiyapu katha matama horen dura yanna giya
Suwanda obe unusuma muhune miyena thura mata mathaka thiye
Vihilu nowe oba matama mage du chi mage ma taraha nathe...
Sonduru obe.....
(Obama nisa yanna giya...//)
දූ චී ගී පද
සොඳුරු ඔබේ හිත රුදුරු වෙලා ඔබම නිසා
ඔබම නිසා...
අපේ පැතුම් සිහිනයක් වෙලා ඔබම නිසා
ඔබම නිසා යන්න ගියා...
අඳුර වැටී සඳ එළිය වැටී කඳුළු පිරී දෙනෙතම බොඳ වී
ඔබව ඇසේ මට ඔබව පෙනේ ඔබව සොයා එන්නද
දූ චී අදට නොවේ හෙටද මෙසේ ඔබව දකින්නම් සිහින ලොවේ.....
සොඳුරු ඔබේ.....
හැමට හොරෙන් අපි කියපු කතා මටම හොරෙන් දුර යන්න ගියා
සුවඳ ඔබේ උණුසුම මුහුණේ මියෙන තුරා මට මතක තියේ
විහිළු නොවේ ඔබ මටම මගේ දූ චී මගේ මා තරහා නැතේ...
සොඳුරු ඔබේ.....
(ඔබම නිසා යන්න ගියා...//)
Frequently Asked Questions
Who sang Doo Chee?
Kolitha Gaya performed Doo Chee. Kolitha Gaya is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Doo Chee lyrics?
The lyrics for Doo Chee were written by Kolitha Gaya. Kolitha Gaya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Doo Chee?
Kolitha Gaya composed the music for Doo Chee. Kolitha Gaya both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Doo Chee complete lyrics?
You can find the complete Doo Chee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Doo Chee?
Doo Chee has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දූ චී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දූ චී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Doo Chee" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views