Kandulu Athare Lyrics
“Kandulu athare obawa maewena rae pura” (කඳුළු අතරේ ඔබව මැවෙනා රෑ පුරා), Kandulu Athare (කඳුළු අතරේ) lyrics: a Sinhala heartbreak song sung by Krishan Ranasinghe, with words by Nisal Fernando and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු අතරේ ගී පද.
| SONG | Kandulu Athare |
|---|---|
| SINGER | Krishan Ranasinghe |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Kandulu Athare Lyrics Singlish
Kandulu athare obawa maewena rae pura
Daesa maane thaw kenek obage welaa
Saemada kandulu hanga maage nethu rahase haeduwaa
Daalaa yannata nam epa kiyaa
Obama yanne aeida maa hadawaa......
Sathuta maage raegena yanne kohoma innada maa medaa
Yalith aayae obata dun dae kaata dennada maa sadaa
Oba vitharai maa hade miyena thuru jeewithe inna ekama kenaa.......
Kandulu athare.......
Obata oonae maa nowedho kiyanum maena maa hamuwelaa
Tarahaa wenne naenae kisidaa oyaa innako hinaehilaa
Haemadamat aadarena sathutin imu jeewithe obama pathanemi maa.......
Kandulu athare.......කඳුළු අතරේ ගී පද
කඳුළු අතරේ ඔබව මැවෙනා රෑ පුරා
දෑස මානේ තව කෙනෙක් ඔබගේ වෙලා
සෑමදා කඳුළු හංගා මාගේ නෙතු රහසේ හැඬුවා
දාලා යන්නට නම් එපා කියා
ඔබම යන්නේ ඇයිද මා හඬවා......
සතුට මාගේ රැගෙන යන්නේ කොහොම ඉන්නද මා මෙදා
යළිත් ආයේ ඔබට දුන් දේ කාට දෙන්නද මා සදා
ඔබ විතරයි මා හදේ මියෙනා තුරු ජීවිතේ ඉන්න එකම කෙනා.......
කඳුළු අතරේ.......
ඔබට ඕනේ මා නොවේදෝ කියනු මැන මා හමුවෙලා
තරහා වෙන්නේ නෑනේ කිසිදා ඔයා ඉන්නකෝ හිනැහිලා
හැමදාමත් ආදරෙන් සතුටින් ඉමු ජීවිතේ ඔබම පතනෙමි මා.......
කඳුළු අතරේ.......
Performances of Kandulu Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Athare” on YouTube.
Cover Versions · 3
▶CoverKandulu Atarata Sina Reli Wemi - කඳුළු අතරට සිනා රැළි වෙමි Milton Perera/Daya de Alwisදයාදර ගී - Daya de Alwis Lyrics
▶Coverකඳුළු අතරට සිනා රැලි වෙමි - Kandulu Atharata Sina Rali Wemi - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverKANDULU ATHRATA කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවණක් වෙමී...........!Vijith Rohitha Amarathunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Athare LyricsKandulu Athare Lyrics Englishකඳුළු අතරේකඳුළු අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKrishan Ranasinghe SongsKrishan Ranasinghe LyricsRanasinghe LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist