Kandu Atharin Ude Hawa (Daha Ata Wanguwa) Lyrics
“Kandu atharin ude hawa riya saka hasurana mage” (කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ): Kandu Atharin Ude Hawa (Daha Ata Wanguwa) (කඳු අතරින් උදේ හවා (දහ අට වංගුව)) lyrics, a Sinhala heartbreak song sung by Kuma Aththanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳු අතරින් උදේ හවා (දහ අට වංගුව) ගී පද.
| SONG | Kandu Atharin Ude Hawa (Daha Ata Wanguwa) |
|---|---|
| SINGER | Kuma Aththanayaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Kandu Atharin Ude Hawa (Daha Ata Wanguwa) Lyrics Singlish
Kandu atharin ude hawa riya saka hasurana mage
Sukkanama huru daethata senehasa ahimi da aege
Kanda wasa hita rawata baelmak watuni da kage
Eka hita nathi numbe hitath dahaata wanguwa wage
Maeda nuwarin man enakota naegagena maha kanda dige
Issara nam numba unna ududumbara hichcha nage
Daen nodakina hetuwa mata adawath pawasanna hode
Mage hitath saelenne nae hunnasgiri kanda wage
Kanda baehala mahiyangana wehera wadimu api denna
Kiyu wadan golu karagena dumbara uthpalawanna
Wan damannata kaliyen bamma udin hita panna
Alu nogasunu mage hitath kulu gangatama dan dunnaකඳු අතරින් උදේ හවා (දහ අට වංගුව) ගී පද
කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමි ද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුණි ද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහඅට වංගුව වගේ
මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ
ඉස්සර නම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චා නගේ
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොදේ
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ
කන්ද බැහැලා මහියංගන වෙහෙර වදිමු අපි දෙන්නා
කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා
වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නාRelated Songs and Tags
Kandu Atharin Ude Hawa (Daha Ata Wanguwa) LyricsKandu Atharin Ude Hawa (Daha Ata Wanguwa) Lyrics Englishකඳු අතරින් උදේ හවා (දහ අට වංගුව)කඳු අතරින් උදේ හවා (දහ අට වංගුව) ගීතයේ පද පෙළLyrics With TransliterationKuma Aththanayaka SongsKuma Aththanayaka LyricsAththanayaka Lyrics