Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Kumara Ekanayake
  3. Poddak Kata Adu Una Nam Lyrics

Poddak Kata Adu Una Nam Lyrics

by Kumara Ekanayake

“Poddak kata adu una nam” (පොඩ්ඩක් කට අඩු උනා නම්), Poddak Kata Adu Una Nam (පොඩ්ඩක් කට අඩු උනා නම්) lyrics: a Sinhala baila song sung by Kumara Ekanayake, with words by Hemasiri Halpita, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පොඩ්ඩක් කට අඩු උනා නම් ගී පද.

Details about the song Poddak Kata Adu Una Nam including singer, lyricist, composer, and view count
SONGPoddak Kata Adu Una Nam
SINGERKumara Ekanayake
LYRICISTHemasiri Halpita
COMPOSERKumara Ekanayake
CATEGORYBaila
VIEWS31
UPDATEDMay 2026

Poddak Kata Adu Una Nam Lyrics Singlish

Poddak kata adu una nam
Poddak vitara molet tikak vadi una nam
Mage nonage vatinaakama kiyala vedak nae

(Poddak kata adu una nam
Poddak mole vadi una nam
Mage nonage vatinaakama kiyala vedak nae...//)
Kiyala nima karanna bae

Gedara dore veda karanna puduma daksha mage nona
Pirimihathara pas denekuge hayiya thiyena mage nona
Kammalikama danneth nati kadisara gati athi nonage
Kata poddak adu vela thaw moleth tikak vadi una nam
Hari vatinava ehenam pane kiyala vedak nae

(Poddak kata adu una nam
Poddak mole vadi una nam
Mage nonage vatinaakama kiyala vedak nae...//)
Kiyala nima karanna bae

Koi thanakata bassath e ona thanaka kepi penena
Arapirimassmen vadi kara mage salli ithuru karana
Sundarakama vadipura athi gindara vage mage nonage
Kata poddak adu vela thaw moleth tikak vadi una nam
Hari vatinava ehenam pane kiyala vedak nae

(Poddak kata adu una nam
Poddak mole vadi una nam
Mage nonage vatinaakama kiyala vedak nae...//)
Kiyala nima karanna bae

Ahala pahala kata unath nithara nithara udavu karana
Nandammath ekka unath randu novee honda inna
Ka samangath honda hitha athi mata pana vage mage nonage
Kata poddak adu vela thaw moleth tikak vadi una nam
Hari vatinava ehenam pane kiyala vedak nae

(Poddak kata adu una nam
Poddak mole vadi una nam
Mage nonage vatinaakama kiyala vedak nae...//)
Kiyala nima karanna bae

පොඩ්ඩක් කට අඩු උනා නම් ගී පද

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම් 
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ    

(පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් 
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ...//)
කියලා නිම කරන්න බෑ     

ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනා 
පිරිමි හතර පස් දෙනෙකුගෙ හයිය තියෙන මගේ නෝනා 
කම්මැලිකම දන්නෙත් නැති කඩිසර ගති ඇති නෝනගෙ 
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම් 
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ 

(පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් 
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ...//)
කියලා නිම කරන්න බෑ     

කොයි තැනකට බැස්සත් ඒ ඕන තැනක කැපී පෙනෙන 
අරපිරිමැස්මෙන් වැඩි කර මගේ සල්ලි ඉතුරු කරන 
සුන්දරකම වැඩිපුර ඇති ගින්දර වගෙ මගෙ නෝනගේ 
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම් 
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ 

(පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් 
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ...//)
කියලා නිම කරන්න බෑ     

අහල පහල කාට උනත් නිතර නිතර උදවු කරන 
නැන්දම්මත් එක්ක උනත් රණ්ඩු නොවී හොඳින් ඉන්න 
කා සමඟත් හොඳ හිත ඇති මට පණ වගෙ මගෙ නෝනගෙ 
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම් 
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ 
 
(පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම් 
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ...//)
කියලා නිම කරන්න බෑ

Related Songs and Tags

Poddak Kata Adu Una Nam LyricsPoddak Kata Adu Una Nam Lyrics Englishපොඩ්ඩක් කට අඩු උනා නම්පොඩ්ඩක් කට අඩු උනා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationKumara Ekanayake SongsKumara Ekanayake LyricsEkanayake LyricsKumara Ekanayake ComposerHemasiri Halpita Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Poddak Kata Adu Una Nam" by Kumara Ekanayake

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38