Adare
Adare Lyrics
Ahasa polowa uhulanavalu
Irat handat muhuvenavalu
Patan gathu data adare....
Sinha pandure kandulu susum pokura adare
Nethata pirith pan ihina
Suthura adare
Kandulu vandule sinha pottu
Hadana adare
Sithata thattu karana sihina
Kevita adare
(adare.... adare.......//)
Awelave hina mavana
Hinamane depalu karana
Murandukama dunnu adare
Ra thun yama....
Ra thun yama palu makana
Thaniwama hinahena mumunana
Thurunu siritha sonduru adare
(adare.... adare.......//)
Sagarata kandulu hadana
Maha sulagata susum bedana.....
Vinayak nathi dehana adare
Hithen hithata......
Hithen hithata hithata iwa allana
Nethin nethata maru karena
Darshanika dahama adare
Ahasa polowa uhulanavalu....
(adare.... adare.......//)
ආදරේ ගී පද
අහස පොලොව උහුලනවලු
ඉරත් හඳත් මුහුවෙනවලු
පටං ගත්තු දාට ආදරේ....
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා
සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනහා පොට්ටු
හදන ආදරේ
සිතට තට්ටු කරන සිහින
කෙවිට ආදරේ
(ආදරේ.... ආදරේ.......//)
අවේලාවෙ හීන මවන
හීනමානෙ දෙපළු කරන
මුරණ්ඩුකම දුන්නු ආදරේ
රෑ තුන් යම....
රෑ තුන් යම පාළු මකන
තනිවම හිනැහෙන මුමුනන
තුරුණු සිරිත සොඳුරු ආදරේ
(ආදරේ.... ආදරේ.......//)
සාගරේට කඳුළු හදන
මහ සුළඟට සුසුම් බෙදන.....
විනයක් නැති දැහැන ආදරේ
හිතෙන් හිතට......
හිතෙන් හිතට හිතට ඉව අල්ලන
නෙතින් නෙතට මාරු කරෙන
දාර්ශනික දහම ආදරේ
අහස පොලොව උහුලනවලු....
(ආදරේ.... ආදරේ.......//)
Frequently Asked Questions
Who sang Adare?
Kumari Munasinghe performed Adare. Kumari Munasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Adare lyrics?
The lyrics for Adare were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Adare?
Asela Bandara composed the music for Adare. Asela Bandara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Adare complete lyrics?
You can find the complete Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adare?
Adare has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Kumari Munasinghe
- Lande Ukula Uda Lyrics3 views
- Poruwe Mage Daruwane Lyrics2 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views