Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Kumuditha Gunawardana
  3. Susumaka Pahasa Devliya Lyrics

Susumaka Pahasa Devliya Lyrics by Kumuditha Gunawardana

Susumaka Pahasa Devliya (සුසුමක පහස දුන් දෙව්ලිය) is a Sinhala song sung by Kumuditha Gunawardana. This page presents the Susumaka Pahasa Devliya lyrics in Sinhala script (සුසුමක පහස දුන් දෙව්ලිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Susumaka Pahasa Devliya including singer, lyricist, composer, and view count
SONGSusumaka Pahasa Devliya
SINGERKumuditha Gunawardana
VIEWS6
UPDATEDMay 2026

Susumaka Pahasa Devliya Lyrics

Susumaka pahasa dun devliya mata kiyan
Bandune oba ha mulu sansaren
Mal dahasak matin igilena samanalun
Sihi vi hemada obe muwa dutu sanin
Haguman hira karan innemi oba langin
Sinhawa obage ma hada turule sangawa ganimi man
Hadawatha kithikawan oba ena vilasa dan
Adaraye aruthin semada vindimi oya nil nuwan.......

Ki kata obage detholatin hasarali matin
Mathakaye sithalen gahena vele adaren lan wune
Dekopul sihinaye situne sipaganna semada obe
Enamuth me lese innam sewanella vi obe hade......

Susumaka pahasa.......

සුසුමක පහස දුන් දෙව්ලිය ගී පද

සුසුමක පහස දුන් දෙව්ලිය මට කියන්
බැඳුනේ ඔබ හා මුළු සංසාරෙන්
මල් දහසක් මතින් ඉගිලෙන සමනලුන්
සිහි වී හැමදා ඔබේ මුව දුටු සැණින්
හැඟුමන් හිර කරන් ඉන්නෙමි ඔබ ළඟින්
සිනහව ඔබගේ මා හද තුරුලේ සඟවා ගනිමි මං
හදවත කිතිකවන් ඔබ එන විලස දැන්
ආදරයේ අරුතින් සැමදා විඳිමි ඔය නිල් නුවන්.......

කී කතා ඔබේ දෙතොලතින් හසරැලි මතින් 
මතකයේ සීතලෙන් ගැහෙනා වෙලේ ආදරෙන් ළං වුණේ
දෙකොපුල් සිහිනයේ සිතුනේ සිපගන්න සැමදා ඔබේ
එනමුත් මේ ලෙසේ ඉන්නම් සෙවණැල්ල වී ඔබේ හදේ......

සුසුමක පහස.......

Related Songs and Tags

Susumaka Pahasa Devliya LyricsSusumaka Pahasa Devliya Lyrics Englishසුසුමක පහස දුන් දෙව්ලියසුසුමක පහස දුන් දෙව්ලිය ගීතයේ පද පෙළLyrics With TransliterationKumuditha Gunawardana SongsKumuditha Gunawardana LyricsGunawardana Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Susumaka Pahasa Devliya" by Kumuditha Gunawardana

Song Video

Popular Songs This Week

  • Hanga Gal Lene LyricsHR Jothipala
    66
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    64
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    58
  • Chanchalai LyricsChethana Sankalani
    51
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    36
  • Bambara Nade LyricsBachi Susan
    36
  • Boru Chodana LyricsRukman Asitha
    35
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    35
  • Pemin Bendennai LyricsHenry Kaldera
    34
  • Sansarini LyricsYasas Medagedara
    33