Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Kushan Davamulla
  3. Piyawenna Yana Daka Lyrics

Piyawenna Yana Daka Lyrics by Kushan Davamulla

Piyawenna Yana Daka (පියවෙන්න යන දාක) is a Sinhala song sung by Kushan Davamulla. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Prageeth Perera. This page presents the Piyawenna Yana Daka lyrics in Sinhala script (පියවෙන්න යන දාක ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Piyawenna Yana Daka including singer, lyricist, composer, and view count
SONGPiyawenna Yana Daka
SINGERKushan Davamulla
LYRICISTUvindu Dayarathna
COMPOSERPrageeth Perera
VIEWS1
UPDATEDMay 2026

Piyawenna Yana Daka Lyrics

Valapenna duk venna mata siduwuna
Oba ayithi kara ganna mata beriwuna
Lan venna lan venna dura wediyuna
Hitha asse loku histhaenak athiwuna

(Piyavenna yanadaka mage aesdeka
Avidin powa yanna dothak diya...//)

Hada nobala man baluwe tharuwak diha
Ekaath anunge therune daen thama
Kiwuwata okkoma hondai kiya
Vavanna ba lesiyen hitha hada

(Piyavenna yanadaka mage aesdeka
Avidin powa yanna dothak diya...//)

Mage jeewithe ekama eka vathkama
Obagei magei thibunu hithavathkama
Dunde yalith gaththa deviyan hata
Thamath vandimi obata veva jaya

Valapenna duk venna......

(Piyavenna yanadaka mage aesdeka
Avidin powa yanna dothak diya...//)

පියවෙන්න යන දාක ගී පද

වැලපෙන්න දුක් වෙන්න මට සිදූවුනා 
ඔබ අයිති කර ගන්න මට බැරිවුනා 
ළං වෙන්න ළං වෙන්න දුර වැඩිවුනා 
හිත අස්සෙ ලොකු හිස්තැනක් ඇතිවුනා 

(පියවෙන්න යනදාක මගෙ ඇස්දෙක 
ඇවිදින් පොවා යන්න දෝතක් දිය...//) 

හද නොබල මං බැලුවේ තරුවක් දිහා 
ඒකත් අනුන්ගේ තෙරුනේ දැන් තමා 
කිව්වාට ඔක්කෝම හොඳටයි කියා 
වාවන්න බෑ ලේසියෙන් හිත හදා 
 
(පියවෙන්න යනදාක මගෙ ඇස්දෙක 
ඇවිදින් පොවා යන්න දෝතක් දිය...//) 

මගෙ ජීවිතේ එකම එක වත්කම 
ඔබගෙයි මගෙයි තිබුනු හිතවත්කම 
දුන්දේ යලිත් ගත්ත දෙවියන් හට 
තාමත් වඳිමි ඔබට වේවා ජය    

වැලපෙන්න දුක් වෙන්න......  
 
(පියවෙන්න යනදාක මගෙ ඇස්දෙක 
ඇවිදින් පොවා යන්න දෝතක් දිය...//)

Related Songs and Tags

Piyawenna Yana Daka LyricsPiyawenna Yana Daka Lyrics Englishපියවෙන්න යන දාකපියවෙන්න යන දාක ගීතයේ පද පෙළLyrics With TransliterationKushan Davamulla SongsKushan Davamulla LyricsDavamulla LyricsPrageeth Perera ComposerUvindu Dayarathna Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Piyawenna Yana Daka" by Kushan Davamulla

Song Video

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56