Boruwak Kala Kiya Lyrics
“Boruwak kala kiya” (බොරුවක් කලා කියා), Boruwak Kala Kiya (බොරුවක් කලා කියා) lyrics: a Sinhala heartbreak song sung by Lahiru C Jayakodi, with music by Dilan Piyankara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බොරුවක් කලා කියා ගී පද.
| SONG | Boruwak Kala Kiya |
|---|---|
| SINGER | Lahiru C Jayakodi |
| LYRICIST | Lahiru C Jayakodi |
| COMPOSER | Dilan Piyankara |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Boruwak Kala Kiya Lyrics Singlish
Boruwak kala kiya
Amanaapa nae sadaa
Heradaalaa dura giyaa
Sivu wasaka pema athera daa
Oba maawa thanikara daamaa
(Duraka aedilaa giyaa sitha rawatalaa
Mathaka naethido oyaata maa maewuu sinaa)...//
Peradaaka obe wennaata pathalaa
Hemadaama duk gindara hindaa
Mathudaaka obe wennaata pathalaa
Yanawaa hera daa..
Yanawaa hera daa..
(Kandulu pirilaa daesa thula sitha golu welaa
Edaa oba dunnu paethuman eyii liyaelaalaa)...//
Pera dinaka sitiyaa oba haa maa
Ada thaniwa innae kelesin maa
Giya thaenaka sathutin inna kiya
Yanawaa hera daa..
Yanawaa hera daa..
Boruwak kala kiya
Amanaapa nae sadaa
Heradaalaa dura giyaa
Sivu wasaka pema athera daa
Oba maawa thanikara daamaaබොරුවක් කලා කියා ගී පද
බොරුවක් කලා කියා
අමනාප නෑ සදා
හැරදාලා දුර ගියා
සිවු වසක පෙම අතැර දා
ඔබ මාව තනිකර දමා
(දුරක ඇදිලා ගියා සිත රවටලා
මතක නැතිදෝ ඔයාට මා මැවූ සිනා)...//
පෙරදාක ඔබෙ වෙන්නට පතලා
හැමදාම දුක් ගින්දර හින්දා
මතුදාක ඔබෙ වෙන්නට පතලා
යනවා හැර දා..
යනවා හැර දා..
(කඳුළු පිරිලා දෑස තුල සිත ගොළු වෙලා
එදා ඔබ දුන්නු පැතුමන් එයි ලියැලලා)...//
පෙර දිනක සිටියා ඔබ හා මා
අද තනිව ඉන්නේ කෙලෙසින් මා
ගිය තැනක සතුටින් ඉන්න කියා
යනවා හැර දා..
යනවා හැර දා..
බොරුවක් කලා කියා
අමනාප නෑ සදා
හැරදාලා දුර ගියා
සිවු වසක පෙම අතැර දා
ඔබ මාව තනිකර දමාRelated Songs and Tags
Boruwak Kala Kiya LyricsBoruwak Kala Kiya Lyrics Englishබොරුවක් කලා කියාබොරුවක් කලා කියා ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru C Jayakodi SongsLahiru C Jayakodi LyricsDilan Piyankara ComposerLahiru C Jayakodi Lyricist