Budu Hamuduruwane Lyrics
“Budu hamuduruwane.. Budu hamuduruwane” (බුදු හාමුදුරුවනේ.. බුදු හාමුදුරුවනේ): Budu Hamuduruwane (බුදු හාමුදුරුවනේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Lahiru Chamalka, with words by Isuru Sandakelum and music by Rev Bibiladeniye Mahanama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බුදු හාමුදුරුවනේ ගී පද.
| SONG | Budu Hamuduruwane |
|---|---|
| SINGER | Lahiru Chamalka |
| LYRICIST | Isuru Sandakelum |
| COMPOSER | Rev Bibiladeniye Mahanama |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 13 |
| UPDATED |
Budu Hamuduruwane Lyrics Singlish
Budu hamuduruwane.. Budu hamuduruwane..
Budu hamuduruwane.. Budu hamuduruwane..
Kulunu nuwan yuga yoma balanu mena
Yalith melowa budu piyanane
Pinbima senasu dalada samindun
Abiyasa hena pipiree
Jayashiri maha bo samindun pamula
Sivuraka le tawaree
Anduru lowata pun poda sanda vee
Yalith vadinu mena sambudu piyanane
Pasaloswaka da game vihare
Bomaluwe mal paravenawa
Sura sada wala senasena minisun
Nira dukata maga padanawa
Anduru lowata pun poda sanda vee
Yalith vadinu mena sambudu piyanane
Obe muwin desu nimala daham rasa
Hasarel samagin vikinanawa
Sunitha putu veni dahasak daruwan
Oba enaturu duk uhulanawa
Anduru lowata pun poda sanda vee
Yalith vadinu mena sambudu piyananeබුදු හාමුදුරුවනේ ගී පද
බුදු හාමුදුරුවනේ.. බුදු හාමුදුරුවනේ..
බුදු හාමුදුරුවනේ.. බුදු හාමුදුරුවනේ..
කුළුණු නුවන් යුග යොමා බලනු මැන
යලිත් මෙලොව බුදු පියාණනේ
පින්බිම සැනසූ දළදා සමිඳුන්
අබියස හෙණ පිපිරී
ජයසිරි මහ බෝ සමිඳුන් පාමුල
සිවුරක ලේ තැවරී
අඳුරු ලොවට පුන් පෝදා සඳ වී
යලිත් වඩිනු මැන සම්බුදු පියාණනේ
පසළොස්වක දා ගමේ විහාරේ
බෝමලුවේ මල් පරවෙනවා
සුරා සාද වල සැනසෙන මිනිසුන්
නිරා දුකට මග පාදනවා
අඳුරු ලොවට පුන් පෝදා සඳ වී
යලිත් වඩිනු මැන සම්බුදු පියාණනේ
ඔබේ මුවින් දෙසු නිමල දහම් රස
හසරැල් සමගින් විකිනෙනවා
සුනීත පුතු වැනි දහසක් දරුවන්
ඔබ එනතුරු දුක් උහුලනවා
අඳුරු ලොවට පුන් පෝදා සඳ වී
යලිත් වඩිනු මැන සම්බුදු පියාණනේPerformances of Budu Hamuduruwane
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Hamuduruwane” on YouTube.
Cover Versions · 7
▶CoverBudu Hamuduruwane (බුදු හාමුදුරුවනේ)FunFuse
▶Coverbudu hamuduruwane music video song lord buddha(බුදු හාමුදුරුවනේ)cover video-edited by vishwa yathravishwa yathra
▶CoverBudu Hamuduruwane | බුදු හාමුදුරුවනේ | S2ND | Sachith | Sasanka | Neel | DevindaNeel Gee Mayura
▶CoverBudu Hamuduruwane - Ajith Muthukumarana (බුදු හාමුදුරුවනේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverබුදු හාමුදුරුවනේ ../budu hamuduruwane.manoj vitharana
▶CoverBudu Hamuduruwane - බුදු හාමුදුරුවනේ - Lahiru Chamalka - Sinhala Children SongBibiladeniye Mahanama Thero
▶Coverබුදු හාමුදුරුවනේ ( Budu hamuduruwane) - Peshala RandiveZOOM PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Hamuduruwane LyricsBudu Hamuduruwane Lyrics Englishබුදු හාමුදුරුවනේබුදු හාමුදුරුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Chamalka SongsLahiru Chamalka LyricsChamalka LyricsRev Bibiladeniye Mahanama ComposerIsuru Sandakelum Lyricist