Awasana Theeranaya Lyrics
“avasana teeranaya gannata pera obata” (අවසාන තීරණය ගන්නට පෙර ඔබට): Awasana Theeranaya (අවසාන තීරණය) lyrics, a Sinhala heartbreak song sung by Lahiru Chamith, with music by Shanaka Janith, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අවසාන තීරණය ගී පද, and many know it simply as avasana teeranaya.
| SONG | Awasana Theeranaya |
|---|---|
| SINGER | Lahiru Chamith |
| LYRICIST | Lahiru Chamith |
| COMPOSER | Shanaka Janith |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Awasana Theeranaya Lyrics Singlish
avasana teeranaya gannata pera obata
pavasannam divura man obata adarei thawamath
miya yanna pera obata kala adare tharama
vetahei man nathi dakath honda mathaka thiaganna
(dun adare vihiluwata gaththata
daduwama epa me punchi aes deka hata...//)
raekaganna adaraya vehesuna tharam
oba dannae nae neda mage raththaran
yahamin naethath mila mudal aethi tharam
sathuta thibune naethida mage langa hugak
nae pathannae aye mage sathuta man
vindawannae obe mathaka mama podi bandan
me bhavaye mage wennae nathi bawa daenan
atha ganna labunoth yalith ek warak
nae pathannae aye mage sathuta man
saththai sada obagemai raththaran
avasana teeranaya gannata......අවසාන තීරණය ගී පද
අවසාන තීරණය ගන්නට පෙර ඔබට
පවසන්නම් දිවුරා මං ඔබට ආදරෙයි තවමත්
මිය යන්න පෙර ඔබට කල ආදරේ තරම
වැටහෙයි මං නැති දාකත් හොඳට මතක තියාගන්න
(දුන් ආදරේ විහිලුවට ගත්තට
දඬුවම් එපා මේ පුංචි ඇස් දෙක හට...//)
රැකගන්න ආදරය වෙහෙසුන තරම්
ඔබ දන්නෙ නෑ නේද මගෙ රත්තරන්
යහමින් නැතත් මිල මුදල් ඇති තරම්
සතුට තිබුනේ නැතිද මගෙ ළඟ හුඟක්
නෑ පතන්නේ ආයෙ මගෙ සතුට මං
විඳවන්නෙ ඔබෙ මතක මම පොදි බැඳන්
මේ භවයෙ මගෙ වෙන්නෙ නැති බව දැනන්
අත ගන්න ලැබුනොත් යලිත් එක් වරක්
නෑ පතන්නේ ආයෙ මගෙ සතුට මං
සත්තයි සදා ඔබගෙමයි රත්තරන්
අවසාන තීරණය ගන්නට......Performances of Awasana Theeranaya
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Theeranaya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Theeranaya LyricsAwasana Theeranaya Lyrics Englishඅවසාන තීරණයඅවසාන තීරණය ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Chamith SongsLahiru Chamith LyricsChamith LyricsShanaka Janith ComposerLahiru Chamith Lyricist
