Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Lakmal Maldeniya
  3. Patakamba Lyrics

Patakamba Lyrics (පටකම්බා) by Lakmal Maldeniya

Patakamba Lyrics

Ottapalu galawamma
Kottakelab giladamma
Tatte gala saga damma
Yakadakala ega damma

Anathura wanguwe thanathura hambuwe
Kiri ala tembuwada mathake borala

Patakamba athe santhake bila damma
Mahamuhude lunu damma
Ade vittame lanu damma

Makane gatta yalu punchikale mattuwelu
Kale yannayalu anchidala kettuwelu
Amma keruwe hurathalelu punchikoluwawa narakawelu
Nariyawelu eluwawelu rane eda thala pelu
Salari hambawelumana nalu nayama welu
Ai pon ganna nalu pesbuk dan kello nalu
Egapa paweluthanikama gawelu
Papu weth pachchadapu hithahoda kolla ma

Patakamba athe santhake bila damma
Mahamuhude lunu damma
Ade vittame lanu damma

Werale lansigenu ekapimme randu welu
Matanam pissuwage papugesame paththu welu
Ganan bilata salli nalu anchiya dala yanna welu
Hitapu yalu kapila yalu
Ane apoi wechchi wede
Salari hambawelumana nalu nayama welu
Ai pon ganna nalu pesbuk dan kello nalu
Egapa paweluthanikama gawelu
Papu weth pachchadapu hithahoda kolla ma

Patakamba athe santhake bila damma
Mahamuhude lunu damma
Ade vittame lanu damma

පටකම්බා ගී පද

ඔට්ටපාළු ගලවම්මා
කොට්ටකෙලබ් ගිලදැම්මා
තට්ටේ ගාලා සග දැම්ම
යකඩකාලා ඇග දැම්මා

අනතුර වන්ගුවේ තනතුර හම්බුවෙ
කිරිඅල තැම්බුවාද මතකේ බෝරාලා

පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා
මහමුහුදේ ලුණු දැම්මා
ඇදේ විට්ටමේ ලණු දැම්මා

මකනේ ගත්ත යාලු පුන්චිකාලෙ මට්ටුවේලු
කාලේ යන්නයාලු අන්චිදාල කෙට්‌ටුවෙලු
අම්මා කෙරුවේ හුරතලේලු පුන්චිකොළුවා නරකවේලු
නරියාවේලු එළුවවේලු රනේ එදා තලා පෙලූ
සැලරි හම්බවේලුමොනරු නෑලු ණයම වේලු
අයි පෝන් ගන්න නෑලු පේස්බුක් දැන් කෙල්ලෝ නෑලු
ඇගපත පාවෙලුතනිකම ගෑවෙලු
පපුවේත් පච්චදාපු හිතහොද කොල්ලා මා

පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා
මහමුහුදේ ලුණු දැම්මා
ඇදේ විට්ටමේ ලණු දැම්මා

වෙරළේ ලන්සිගෑණු එකපිම්මේ රණ්ඩු වෙලු
මටනම් පිස්සුවාගේ පපුගැසමේ පත්තු වෙලු
ගැනන් බිලට සල්ලි නෑලු අන්චිය දාලා යන්න වේලු
හිටපු යාලු කැපිලා යාලු
අනේ අපොයි වෙච්චි වැඩේ 
සැලරි හම්බවේලුමොනරු නෑලු ණයම වේලු
අයි පෝන් ගන්න නෑලු පේස්බුක් දැන් කෙල්ලෝ නෑලු
ඇගපත පාවෙලුතනිකම ගෑවෙලු
පපුවේත් පච්චදාපු හිතහොද කොල්ලා මා

පටකම්බා අතේ සන්තකේ බිල දැම්මා
මහමුහුදේ ලුණු දැම්මා
ඇදේ විට්ටමේ ලණු දැම්මා

Patakamba (පටකම්බා) is a Sinhala song sung by Lakmal Maldeniya. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Priyantha Navalage. This page presents the Patakamba lyrics in Sinhala script (පටකම්බා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Patakamba including singer, lyricist, composer, and view count
SONGPatakamba
SINGERLakmal Maldeniya
LYRICISTShehan Galahitiyawa
COMPOSERPriyantha Navalage
CATEGORYBaila, Folk
VIEWS7
UPDATEDMay 2026

Performances of Patakamba

Cover versions, live performances, and reality-show contestant performances of “Patakamba” on YouTube.

Cover Versions · 2

▶
CoverPatakamba - Lakmal MaldeniyaMusic.lk
▶
CoverPatakamba (පටකම්බා) | Udesh Indula | Nikini Kusum Teledrama Song | eTuneseTunes

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Patakamba LyricsPatakamba Lyrics Englishපටකම්බාපටකම්බා ගීතයේ පද පෙළLyrics With TransliterationLakmal Maldeniya SongsLakmal Maldeniya LyricsMaldeniya LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Patakamba" by Lakmal Maldeniya

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47