Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Lakmal Nanayakkara
  3. Amma Lyrics

Amma Lyrics (අම්මා) by Lakmal Nanayakkara

Amma Lyrics

deviyan mavana loke hindina mage deviyan pena
penna varadak dunna ovadan nahe vunne nam pama
dunnu senehasa amilai tama mage hita dannawa
amma deviyan vandina me data mokatda mage
samma sambudu dakala navatinna sasarina obe
navatinna sasarina obe.....

papuwe gindara nivapan numba mage puthe kiya kaya
varu di mata jeevithetama puduma hayiyak vuna
dunnu senehasa amilai tama mage hita dannawa
amma deviyan vandina me data mokatda mage
samma sambudu dakala navatinna sasarina obe
navatinna sasarina obe.....

dunnu duk kanda puthek vidiyata darukame iddi ma
upan da sita marenakal nayai mage amme ma
(deviyan mavana loke hindina mage deviyan pena
penna varadak dunna ovadan nahe vunne nam pama......
dunnu senehasa amilai tama mage hita dannawa
amma deviyan vandina me data mokatda mage
samma sambudu dakala navatinna sasarina obe
navatinna sasarina obe.....//)

අම්මා ගී පද

දෙවියන් මවනා ලෝකේ හිඳිනා මාගේ දෙවියන් පේනා
පෙන්නා වරදක් දුන්නා ඔවදන් නැහැ වුනේ නම් පමා
දුන්නු සෙනෙහස අමිලයි තමා මගේ හිත දන්නවා
අම්මා දෙවියන් වඳිනා මේ දෑත මොකටද මගේ
සම්මා සම්බුදු දැකලා නවතින්න සසරින් ඔබේ
නවතින්න සසරින් ඔබේ.....

පපුවේ ගින්දර නිවාපන් නුඹ මගේ පුතේ කිය කයා
වාරු දී මට ජීවිතේටම පුදුම හයියක් වුණා
දුන්නු සෙනෙහස අමිලයි තමා මගේ හිත දන්නවා
අම්මා දෙවියන් වඳිනා මේ දෑත මොකටද මගේ
සම්මා සම්බුදු දැකලා නවතින්න සසරින් ඔබේ
නවතින්න සසරින් ඔබේ.....

දුන්නු දුක් කඳ පුතෙක් විදියට දරුකමේ ඉද්දි මා
උපන් දා සිට මැරෙනකල් ණයයි මගේ අම්මේ මා
(දෙවියන් මවනා ලෝකේ හිඳිනා මාගේ දෙවියන් පේනා
පෙන්නා වරදක් දුන්නා ඔවදන් නැහැ වුනේ නම් පමා......
දුන්නු සෙනෙහස අමිලයි තමා මගේ හිත දන්නවා
අම්මා දෙවියන් වඳිනා මේ දෑත මොකටද මගේ
සම්මා සම්බුදු දැකලා නවතින්න සසරින් ඔබේ
නවතින්න සසරින් ඔබේ.....//)

Amma (අම්මා) is a Sinhala song sung by Lakmal Nanayakkara. The lyrics were written by Rev.Ehelepola Mahinda Thero, and the music is composed by Rev Bibiladeniye Mahanama. This page presents the Amma lyrics in Sinhala script (අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Amma including singer, lyricist, composer, and view count
SONGAmma
SINGERLakmal Nanayakkara
LYRICISTRev.Ehelepola Mahinda Thero
COMPOSERRev Bibiladeniye Mahanama
CATEGORYBuddhist Devotional, Mother
VIEWS7
UPDATEDMay 2026

Performances of Amma

Cover versions, live performances, and reality-show contestant performances of “Amma” on YouTube.

Cover Versions · 4

▶
Coverමට වැඩියෙන් දවසක් අම්මා Cover|Mata Wediyen Dawasak Amma Cover|Ruwan ChamilaAkuressa Xpert band
▶
CoverMata wadiyen dawasak amma I මට වැඩියෙන්‌ දවසක්‌ අම්මා I Covered by Ishara AkalankaIshara Akalanka
▶
CoverAmma Mawa Doi karanna | අම්මා මාව දොයි කරන්න | Sinhala Lama Geetha | Lama Sindu | සිංහල ළමා ගීතTikiri Baba Animations - ටිකිරි බබා
▶
CoverAmma (අම්මා) - Induwara Sayaagi & Nesara Senevirathne | Ron Soyaa Teledrama Song | Hiru TVHiru Life Music

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Amma LyricsAmma Lyrics Englishඅම්මාඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationLakmal Nanayakkara SongsLakmal Nanayakkara LyricsNanayakkara LyricsRev Bibiladeniye Mahanama ComposerRev.Ehelepola Mahinda Thero Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Amma" by Lakmal Nanayakkara

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47