Sihina Vijithe Lyrics by Lakshitha Sooriyasena
Sihina Vijithe (සිහින විජිතේ) is a Sinhala song sung by Lakshitha Sooriyasena. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Priya Suriyasena. This page presents the Sihina Vijithe lyrics in Sinhala script (සිහින විජිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Vijithe |
|---|---|
| SINGER | Lakshitha Sooriyasena |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Priya Suriyasena |
| VIEWS | 34 |
| UPDATED |
Sihina Vijithe Lyrics
Sihina vijithe saranne sada
Hamuvenna piyavi vijithaye jeevithe...
Himavathe sisila obayi sithami
Vanamale suwada obayi sithami
Sathutu piri sagare sandakan obayi adare.....
Sihina vijithe.....
Hema dine sihina lowe norandi
Heta dine piyavi lesin hamuvi
Senehasin lanwela
Vimasamu sithin yawela.....
Sihina vijithe.....//සිහින විජිතේ ගී පද
සිහින විජිතේ සරන්නේ සදා
හමුවන්න පියවි විජිතයේ ජීවිතේ...//
හිමවතේ සිසිල ඔබයි සිතමී
වනමලේ සුවඳ ඔබයි සිතමී
සතුටු පිරි සාගරේ සඳකැන් ඔබයි ආදරේ.....
සිහින විජිතේ.....
හැම දිනේ සිහින ලොවේ නොරැඳී
හෙට දිනේ පියවි ලෙසින් හමුවී
සෙනෙහසින් ලංවෙලා
විමසමූ සිතින් යාවෙලා.....
සිහින විජිතේ.....//
Related Songs and Tags
Sihina Vijithe LyricsSihina Vijithe Lyrics Englishසිහින විජිතේසිහින විජිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshitha Sooriyasena SongsLakshitha Sooriyasena LyricsSooriyasena LyricsPriya Suriyasena ComposerPrema Keerthi De Alwis Lyricist