Kanda Kapa Sada Payanawa Lyrics by Lakshman Rodrigo
Kanda Kapa Sada Payanawa (කන්ද කපා සඳ පායනවා) is a Sinhala song sung by Lakshman Rodrigo. This page presents the Kanda Kapa Sada Payanawa lyrics in Sinhala script (කන්ද කපා සඳ පායනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kanda Kapa Sada Payanawa |
|---|---|
| SINGER | Lakshman Rodrigo |
| VIEWS | 21 |
| UPDATED |
Kanda Kapa Sada Payanawa Lyrics
Kanda kapa sanda paayanava
Anda andura dura paavenava
Seethala sulagata banimin
Daekama patala ganinmin
Sondura mage lagata aedenava
Sondura mage lagata aedenava
Kanda kapa sanda paayanava
Aadara bara mihiri kalpana
Saagara rala lesa upaddana
Atha nelumak supipi vathe
Muthu depotak muvehi vethe
Ayage sevana mata suva denava
Kanda kapa sanda paayanava ....
Agili thudin sirasa piri meda
Muvaga naga miyuru vena nada
Age desavana sanasavamin
Mama geeyak gayami hemin
Lovama apata amathak venava
Kanda kapa sanda paayanava ....කන්ද කපා සඳ පායනවා ගී පද
කන්ද කපා සඳ පායනවා
අන්ද අඳුර දුර පාවෙනවා
සීතල සුළගට බනිමින්
දෑකම පටලා ගනිමින්
සොඳුර මගේ ලගට ඇදෙනවා
සොඳුර මගේ ලගට ඇදෙනවා
කන්ද කපා සඳ පායනවා
ආදර බර මිහිරි කල්පනා
සාගර රළ ලෙස උපද්දනා //
ඇත නෙලුමක් සුපිපි වතේ
මුතු දෙපොටක් මුවෙහි වෙතේ //
ඇයගෙ සෙවණ මට සුව දෙනවා //
කන්ද කපා සඳ පායනවා ....
ඇගිලි තුඩින් සිරස පිරි මැද
මුවග නගා මියුරු වෙන නද //
ඇගෙ දෙසවන සනසවමින්
මම ගීයක් ගයමි හෙමින්
ලොවම අපට අමතක වෙනවා //
කන්ද කපා සඳ පායනවා ....Performances of Kanda Kapa Sada Payanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Kanda Kapa Sada Payanawa” on YouTube.
Cover Versions · 8
▶Coverකන්ද කපා සඳ පායනවා ...Waruna K A
▶CoverKanda Kapa Handa Payanawa By Laxshman Rodrigonalinsra
▶CoverKanda Kapa Hada Payanawa (කන්ද කපා සඳ පායනවා) | Modern Cover | Lakshman RodrigoSinduVibe
▶CoverKANDA KAPA SANDA PAYANAWA - කන්ද කපා සඳ පායනවාPulse Audio
▶Coverකන්ද කපා සඳ පායනවා- ලක්ෂ්මන් රුද්‍රිගු| Kanda Kapa-Laxman RodriguRidma Yathra
▶CoverKanda Kapa Sanda Payanawa (කන්ද කපා සඳ පායනවා) - Luxman Rodrigo (Original)Janith Liyanage
▶Coverකන්ද කපා සඳ පායනවා... | Kanda kapa sanda payanawa . Remix CoverFlash Vibe
▶Coverකන්ද කපා සඳ පායනවා...Prasanga Alwis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanda Kapa Sada Payanawa LyricsKanda Kapa Sada Payanawa Lyrics Englishකන්ද කපා සඳ පායනවාකන්ද කපා සඳ පායනවා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Rodrigo SongsLakshman Rodrigo LyricsRodrigo Lyrics