Sanda Waage Lassana Muna Pura Lyrics
“Sanda wage lassana muna pura” (සඳ වාගේ ලස්සන මූණ පුරා), Sanda Waage Lassana Muna Pura (සඳ වාගේ ලස්සන මූණ පුරා) lyrics: a Sinhala folk song sung by Chamara Ruwanthilaka and Lal Rosa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is සඳ වාගේ ලස්සන මූණ පුරා ගී පද, and many know it simply as Sanda wage.
| SONG | Sanda Waage Lassana Muna Pura |
|---|---|
| SINGER | Chamara Ruwanthilaka, Lal Rosa |
| CATEGORY | Folk, Wedding |
| VIEWS | 4 |
| UPDATED |
Sanda Waage Lassana Muna Pura Lyrics Singlish
Sanda wage lassana muna pura
Paetum piri dilena//
Gammane sundara nakath pipi mal
Raban sural vaeyena...//
Raban sural vaeyena//
Kola sina naegunai
Mala hathak baendunai//
Dura aeta ratin ena kumarayek
Ada ae kaendan yanavai//
Sanda wage...
Sitata dukak daenunai
Kandulu podak saelunai//
Vela lande duva paewa sina
Semen maeki yanavai//
Sanda wage...//සඳ වාගේ ලස්සන මූණ පුරා ගී පද
සඳ වාගේ ලස්සන මූණ පුරා
පැතුම් පිරි දිලෙනා//
ගම්මානේ සුන්දර නැකත් පිපි මල්
රබන් සුරල් වැයෙනා...//
රබන් සුරල් වැයෙනා//
කෝල සිනා නැගුණයි
මාල හතක් බැඳුනයි//
දුර ඈත රටින් එන කුමාරයෙක්
අද ඈ කැන්දන් යනවයි//
සඳ වාගේ...
සිතට දුකක් දැනුනයි
කඳුළු පොදක් සැලුණයි//
වෙල ලන්දේ දුව පෑවා සිනා
සෙමෙන් මැකී යනවයි//
සඳ වාගේ...//Related Songs and Tags
Sanda Waage Lassana Muna Pura LyricsSanda Waage Lassana Muna Pura Lyrics Englishසඳ වාගේ ලස්සන මූණ පුරාසඳ වාගේ ලස්සන මූණ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Ruwanthilaka SongsChamara Ruwanthilaka LyricsRuwanthilaka Lyrics